(සමන් පාලිත නානායක්කාර)
හපුතලේ පහළගල්කන්දේ දී ආගමික උත්සවයක් අතර තුර ඊට සහභාගි වූ පිරිසකට බඹර ප්‍රහාරයක් එල්ල වී එකොළොස් දෙනකු රෝහල් ගත කළ බව හපුතලේ පොලිසිය කියයි.
ගල්කන්ද කෝවිලක පැවති ආගමික උත්සවයක් අතරතුර කෝවිලේ සිට අසල ගඟට එමින් සිටි පිරිසකට මෙසේ බඹර ප්‍රහාරය එල්ලවී තිබේ.
මෙම පිරිස සීනු සහ ,බෙර හඬ නංවමින් විවිධ ශබ්ද නගමින් එන අතරතුර අසල ගසක බැඳ තිබූ බඹර වදයක් ඇවිස්සී පිරිසට දෂ්ට කර තිබේ.
තුවාල ලැබූ පිරිස හපුතලේ දිසා රෝහලටත් හත්දෙනෙකු දියතලාව මූලික රෝහලටත් ඇතුළත් කළ බව රෝහල් ආරංචිමාර්ග කියයි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
බඹරු 11ක් රෝහලට යවති
ජුණ්ඩප්පුවා Sunday, 13 March 2022 05:16 PM
දැං ඔය බඹරු එකොළොස් දෙනාද, ලෙඩ්ඩු ටික ඉස්පිරිතාලෙට ගෙනිහිං තියෙන්නේ? එයාලට තිබුණනේ අනින්නේ නැතුව ඉන්න. නැද්ද මං අහන්නේ...?