(මනෝප්‍රිය ගුණසේකර)
බැඳුම්කර නඩුවේ විත්තිකරුවන් වන හිටපු මුදල් අමාත්‍ය රවි කරුණානායක ඇතුළු පිරිසට ඇප දෙනවාද නැද්ද යන තීන්දුව අද සවස 5.00 ලබා දෙන බව ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල දැනුම් දුන්නේය
මෙම නඩුව කොළඹ මහාධිකරණ විනිසුරුවරුන් වන දමිත් තොටවත්ත, මංජුල තිලකරත්න සහ මොහොමඩ් ඉර්ෂඩින් යන මහත්වරු විත්තිකරුවන්ට එරෙහිව අධිචෝදනා පත්‍ර බාරදුන්හ.
ඉන් අනතුරුව විත්තිකරුවනට ඇප නියම කරන ලෙස විත්තිකරුවන්ගේ නීතිඥවරු ඉල්ලා සිටි අතර පැමිණිල්ල වෙනුවෙන් පෙනී සිටි ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය සොලසිටර් ජනරාල් හරිප්‍රියා ජයසුන්දර මහත්මිය ඊට දැඩව විරුද්ද වූ අතර දෙපාර්ශවයේ කරුණු විමසා බැලූ විනිසුරු මඩුල්ල ඇප සම්බන්ධ තීන්දුව ප්‍රකාශයට පත් කිරීම සවස 5 දක්වා කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බැඳුම්කරයයි, සීනි හොරකමයි පරද්දන ජාතියේ "පොල්තෙල් වංචාවක්" ගැන දැන් කතා වෙනවා. මොකද්ද අප්පා ඒ ජංජාලය?
More and more are on the way!
නිකන් නාඩගමක් විතරයි. ඔක්කොම වැඩ බැරි ටාසන්ලා තමයි.