(ජයන්ත සමරකෝන්)
බන්ධනාගාර රැදවියන් බැලීම සඳහා අද (01) සිට යළිත් අනුමැතිය ලබා දුන් බව බන්ධනාගාර මූලස්ථාන ප්‍රකාශකයෙක් සඳහන් කළේය.
කොරෝනා වසංගත තත්ත්වය හේතුවෙන් පසුගිය මාර්තු මාසයේදී පමණ බන්ධනාගාර රැදවියන්ගේ ඥාතීන්ට ඔවුන් බැලීම සඳහා අවසර හි මි වූයේ නැත.
දැනට රටේ පවතින සාමාන්‍ය තත්වය සළකා බලා අද සිට රැදවියන් බැලීමට අවසරය ලබා දී තිබේ.මේ වන වන විට බන්ධනාගාරගතව සිටින රැදවියන් සංඛ්‍යාව 25000 කට ආසන්නය . ඉරිදා හැර සතියේ ඕනෑම දිනයක උදේ 8 සිට සවස4 දක්වා රැදවියන් බැලීමට අවසර හිමි වී තිබේ.
ආහාර පාන හැර ඇඳුම් පැළදුම් ගෙන ඒම තහනම් කර ඇතැයිද බන්ධනාගාර ප්‍රකාශකයා වැඩිදුරටත් පැවසීය.
2025 දෙසැම්බර් මස 30
97
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
738
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
363
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
බන්ධනාගාර රැඳවියන් බැලීමට අද සිට ඥාතීන්ට අවසර