(ඉන්දිකා රාමනායක)
බන්ධනාගාර දෙපාර්තමේන්තුවේ ආරක්ෂාව තවදුරටත් තහවුරු කිරීම සදහා ඩ්‍රෝන කැමරා තාක්ෂණය ලබා ගැනීමට පියවර ගෙනඇති බව බන්ධනාගාර දෙපාර්තමේන්තුව පවසයි.
ඩ්‍රෝන කැමරා තාක්ෂණයේ ප්‍රධාන අරමුණ ආරක්ෂාව බවත් ආරක්ෂාවටඅමතරව පරිපාලන කටයුතු සදහා තාක්ෂණික සහය ලබා ගැනීම සදහාත් යොද ගන්නා බවත් බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක පාලන හා පුනරුත්ථාපනකොමසාරිස් චන්දන ඒකනායක මහතා පවසයි.
මේ සදහා විශේෂයෙන් පුහුණුකළ බන්ධනාගාර නිලධාරීන් කණ්ඩායමක්යොදවා ඇති බවද බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශකවරයා වැඩිදුරටත් කීය.
COMMENTS
CCTV හයි නොකර ඩ්‍රෝන කැමරා? මේ අය බත්ද කන්නේ? බන්ධනාගාර තුළ හා ඒ අවට CCTV හයි කරන්නේ නැත්තේ බන්ධනාගාර නිලධාරින් සිරකරුවන් එක්ක කරන දේවල් අහුවන නිසා නේද?
මේ විහිළු නොකර ඉන්නවාද? අරෙහේ අර අසරණ වෙලා ඉන්න හිරකාරයින්ට යන්න හරිහමන් වැසිකිළියක් නෑ. පිස්සු තමයි.