
බන්ධනාගාරවල කෝවිඩ්-19 වයිරසය ආසාදනය වූ රැඳවියන් සහ නිලධාරීන් ගණන අද(15) මේ වනවිට 437ක් වී තිබේ.
බන්ධනාගාර කොමසාරිස් ජනරාල් තුෂාර උපුල්දෙණිය මහතා පැවසුවේ අද දිනයේදී ආසාදිතයන් 108 දෙනෙකු හඳුනාගත් බවයි.
එම ආසාදිතයන් වැලිකඩ, බෝගම්බර, බූස්ස, මාතර සහ කුරුවිට බන්ධනාගාරවලින් වාර්තා වී ඇත.
(16844)
COMMENTS
මෙය බරපතල ඛේදවාචකයක්. මේ බන්ධනාගාර ඇතුලේ පුද්ගලික බස්රථවල තරම් තදබදයක් තියෙන්නේ මෙය කුමන ක්‍රමයෙන් හෝ පාලනය නොකළොත් 20000කට වඩා මැරෙන්න බැරිකමක් නැහැ.