(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජුලිගේ)
මාවනැල්ලේ බුදු පිළිම කැඩීමේ සිද්ධිය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් තරුණයන්ගේ නිවාස වල තිබී සොයා ගත් අවි ආයුධ තොගය සම්බන්ධව පුළුල් පරීක්ෂණයක් සිදු කරන බව සභානායක ඇමැති ලක්ෂ්මන් කිරිඇල්ල මහතා පාර්ලිමේන්තුවේදී අද (23) පැවැසීය.
සභානායකවරයා මේ බව පැවැසුවේ කොළඹ දිස්ත්‍රික් මන්ත්‍රී විමල් වීරවංශ මහතා එම සිද්ධිය සම්බන්ධයෙන් ගන්නා ඉදිරි ක්‍රියාමාර්ග පිළිබඳව කළ විමසීමකට පිළිතුරු දෙමිනි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔන්න දැන් හිතෙනවා අර ගලගොඩ ඇත්තේ හාමුදුරුවෝ ඒ දවස්වල ගිරිය කඩාගෙන කියපුවා ඇත්තම ඇත්ත කියලා, කවද හරි මේ රට ඇති බයානක මුස්ලිම් අන්තවාදවකට මුණ දෙනවා
අපි අපිම කඩා ගත්තා කියයිද දන්නැහැ
අන්ධ අන්තවාදීන් පහර ගහන්න ගත්තේ මිහිමත වූ අසම සම සීලයට.රටේ නීතිය නම් මොන දඩුවමක් දෙයිද දන්නෙ නෑ . නමුත් පාපය විසින් ඔවුනට නියම දඬුවම් ලබා දේවි
හරි එක්කෙනා බුදු පිළිම කැඩීම ගැන පුළුල් පරීක්ෂණයක් කරන්න යන්නේ...