කෝවිඩ්-19 වසංගත තත්වය හේතුවෙන් තාවකාලිකව වසා දැමු බෞද්ධ දහම් පාසල් ජනවාරි 17 වැනි ඉරිදා සිට යළි ආරම්භ කරන බව බෞද්ධ කටයුතු කොමසාරිස් ජනරාල් සුනන්ද කාරියප්පෙරුම මහතා පවසයි.
හුදකලා කළ ප්‍රදේශවල පිහිටි දහම් පාසල් හැර සෙසු දහම් පාසල් යළි ආරම්භ කෙරේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි බෞද්ධ දරුවන්ට කොරෝනා ප්‍රතිශක්තියක් තියෙනවාද?