IMG-LOGO

2025 දෙසැම්බර් මස 15 වන සඳුදා


බටලීයෙන් කොරෝනා ආසාදිතයන් 112ක්

(පුෂ්පකුමාර මල්ලවආරච්චි)

මීරිගම බටලීය ගම්මානයෙන් පසුගිය දිනවල කොරෝනා ආසාදිතයන්  112 ක් වාර්තා වී  ඇතැයි සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති .

මීරිගම ප්‍රදේශයෙන් දිනකට රෝගීන් හතළිහත් පනහත් අතර ප්‍රමාණයක් වාර්තා වී ඇත . බටලීය ප්‍රදේශයේ පැවති මළගෙදරකට සහභාගි වූ පිරිස් විශාල වශයෙන් ආසාදිතයින් බවට පත්ව ඇති බව අනාවරණය වී ඇතැයි ද මේ හේතුව නිසා කොරෝනා ආසාදනය වීමේ තර්ජනයට ලක්ව ඇති ආශ්‍රිතයන් ප්‍රමාණය ගණනය කිරීමට පවා අපහසු තත්වයක් පවතින බව ද සෞඛ්‍ය බලධාරීහු සඳහන් කරති.

තවදුරටත් කොරෝනා රෝගීන්ගේ වර්ධනයක් ඇති වීම වළක්වා ගැනීම සඳහා සියලු ජනතාව දැඩි සැලකිල්ලෙන් යුතුව ක්‍රියා කළ යුතු බව ද මීරිගම සෞඛ්‍ය වෛද්‍ය නිලධාරී කාර්යාලය ජනතාවගෙන් ඉල්ලා සිටී.

 



අදහස් (0)

බටලීයෙන් කොරෝනා ආසාදිතයන් 112ක්

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 762 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 572 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 457 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site