(ළහිරු හර්ෂණ)
පාර්ලිමේන්තු මන්ත්‍රී අතුරලියේ රතන හිමියෝ කොළඹ පොලිස් මූල්‍ය අපරාධ විමර්ශන කොට්ඨාසයට සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තුමේන්තුවට අද (18) පැමිණියහ.
බැටික්ලෝ කැම්පස් ආයතනය සම්බන්ධයෙන් සිදුවන විමර්ශන කටයුතු විමසා බැලීමට සහ අදාළ කටයුතු විධිමත් අයුරින් යළි ක්‍රියාත්මක කරන්නැයි එහිදී රතන හිමියෝ එම නිලධාරීන්ගෙන් ඉල්ලා සිටියහ.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර එල්ලුම් ගහට නියම වී හිටපු එක්කෙනා නිදහස් කර අරින්න කියල හිටපු ජනාධිපතිට කියපු එක ගැනත් ඔය ගමන්ම පරීක්ෂණයක් කළා නම් තමයි හොඳ.
නිකං ඉල්ලුවට වැඩක් නෑ. උපවාසයක් කරන්න
ආපහු බැටරි චාර්ජ් වෙලා වගෙයි.