(ඩී.ජී.සුගතපාල)
අඟුලුගහ බටකැටිය ප්‍රදේශයේ නිවසක බලපත්‍ර නොමැතිව ගබඩා කරගෙන සිටි පුපුරණ ද්‍රව්‍ය තොගයක් හබරාදුව පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන ඇත.
අත්අඩංගුවට ගන්නා ලද පුපුරණ ද්‍රව්‍ය අතර ඇමෝනියා නයිට්ට්‍රේට් කිලෝ ග්‍රෑම් 11ක්, ජෙලිග්නයිට් කූරු 7ක්, යූරියා කිලෝ ග්‍රෑම් 50ක්, අඩි 30ක් බැගින් දිග සේවා නූල් රෝල් 3ක් සහ අඩි 20 බැගින් දිග සේවානූල් රෝලක් වන බවද පොලිසිය පවසයි.
හබරාදුව පොලිසිය වැඩිදුර පරීක්ෂණ පවත්වයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd