
ශ්රී ලංකාව සහ බංග්ලාදේශය අතර මහනුවර පල්ලෙකැළේ ක්‍රීඩාංගණයේදී පැවැත්වෙන පළමු ටෙස්ට් තරගයේ පළමු දිනය වූ අද (21 වැනිදා) සවස ක්‍රීඩාව නතර කරන විට බංග්ලාදේශ කණ්ඩායම සිය මුල් ඉනිම වෙනුවෙන් කඩුලු 2 ක් දැවී ලකුණු 302 ක් ලබා සිටියේය.
නජ්මුල් හොසේන් නොදැවී ලකුණු 126 ක් ලබා සිටි අතර නායක මොමිනුල් හක් ලකුණු 64 ක් ලබා නොදැවී සිටියේය. බිඳ වැටුණු කඩුලු දෙකම විශ්ව ප්‍රනාන්දු (61/2) සතුවිය.
තරගය ආරම්භයේ සිට සිදුවීම් සඳහා බංග්ලාදේශයට සාර්ථක දිනයක් වෙත පිවිසෙන්න.
COMMENTS
නියමයි, ළමයිනේ ගහපල්ලා මුන්ට රටත් දාලා දුවන්නම...ක්‍රිකට් වලදී පමණක් නොවෙයි සෑම ක්ෂේත්‍රයක් දුෂණයෙන් පිරුණු රටක ජනතාවකට පරාජයන් මිස, ජයග්‍රහණයන් මේ රටේ ජනතාව ප්‍රාර්ථනා නොකරන බව තමයි කිව යුතුව ඇත්තේ. දක්ෂයින් වෙනුවට, පුස්සන් කරලියේ බඩ පිනුම් ගහන රටක් කොහොමද ජයග්‍රහණ ලබන්නේ? බැරි වෙලාවත් මංකොල්ල කෑමේ ක්‍රීඩාවක් තිබුණා නම්එහෙම, කප් එකත් උස්සයි හොරාටම???
මේ ඔක්කොම හොරු මල්ලී...!!!
අපේ ක්‍රිකට් අපට දෙන්න.