IMG-LOGO

2024 ජුනි මස 15 වන සෙනසුරාදා


බෝගම්බර සිරමැදිරිය කඩා 5 ක් පළායති - අයෙක් මරුට


(බිමල් ශ්‍යාමන් ජයසිංහ සහ නිමන්ති රණසිංහ)

පැරණි  බෝගම්බර බන්ධනාගාරයේ සිර  මැදිරිය කඩා, රැඳවියන් 5දෙනෙකු පලායමින් සිටියදී, එක් අයකු මියගොස් ඇති බව බන්ධනාගාර මාධ්‍ය ප්‍රකාශක තුෂාර උපුල්දෙණිය මහතා පැවසීය.

මියගොස් ඇත්තේ අවුරුදු 30ක් වයැසති අනුරාධපුරයේ පදිංචි අබ්දුල් රහීම් නමැත්තාය.

පලායාමේදී තාප්පයෙන් බිමට වැටී තුවාල ලැබීමෙන්රෝහලට ඇතුළත් කිරීමෙන් පසු එම රැඳවියා මියගොස් ඇතැයි පැවසේ. තාප්පයෙන් වැටීමෙන් බරපතල තුවාල ලැබූ 24 හැවිරිදි  තවත් රැඳවියෙක් මහනුවර රෝහලේ ප්‍රතිකාර ලබයි.

පොලිස් නිවාස ප්‍රදේශයට සෙසු සැකකරුවන් පලාගොස් ඇති බවද, ඔවුන් අත්අඩංගුවට ගැනීමට මෙහෙයුම් ක්‍රියාත්මක බවද පැවසේ.

මත්කුඩු ළඟ තබා ගැනීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගත් මෙම රැඳවියන් නිරෝධානට ලක් කර තිබියදී මෙම සිද්ධිය වී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.

 



අදහස් (0)

බෝගම්බර සිරමැදිරිය කඩා 5 ක් පළායති - අයෙක් මරුට

ඔබේ අදහස් එවන්න

මහ පුවරුව

කුලි නිවෙස් හිමියන්ටත් බද්දක්
2024 ජුනි මස 15 3568 5

ජාත්‍යන්තර මූල්‍ය අරමුදල මෙරටට ලබාදී ඇති ආධාර වැඩසටහන යටතේ ලබාදී ඇති රජයේ ආදායම් ඉලක්ක සපුරා ගැනීමට දරන උත්සාහයේ ප්‍රතිඵලයක් ලෙස ශ්‍රී ලංකාව ලබන වසර


වැද්දොයි සුද්දයි මොනර මස් කාලා
2024 ජුනි මස 14 7388 18

මාදුරුඔය ජාතික වනෝද්‍යානයේ, මීට වසර හතරකට හෝ පහකට ඉහතදී ආරක්ෂිත පක්ෂියෙකු වන මොණරෙකු දුනු, ඊතල, වලින් මරා පුළුස්සා මස්කර ආහාරයට ගන්නා අයුරු රූ ගතකර සම


උද්දිකගේ රංගනය අතේ පත්තු වෙයිද?
2024 ජුනි මස 13 7333 16

ශ්‍රී ලංකා පොදු ජන පෙරමුණේ අනුරාධපුර දිස්ත්‍රික් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී රංගන ශිල්පී උද්දික ප්‍රේමරත්න මහතාගේ අනුරාධපුරයේ පිහිටි නිවස අසලදී ඔහ


පොලිසියේ හිටපු ලොක්කෝ රවීට - ශානිට එරෙහි වෙති
2024 ජුනි මස 13 3574 30

හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ හිටපු ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි ශානි අබේසේකර යන මහත්


නුවර ගුරුවරියගේ නඩුවෙන් රන්ජන් නිදහස්
2024 ජුනි මස 12 4464 8

මහනුවර ප්‍රදේශයේ කාන්තාවකට විවාහ පොරොන්දු දී මූල්‍ය වංචාවක් කළැයි හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රී සහ ජනප්‍රිය නළු රන්ජන් රාමනායක මහතාට එරෙහිව පවරා තිබ


බිබිලේ අනතුරකින් තුනක් මරුට
2024 ජුනි මස 12 2016 3

බිබිල - මහියංගනය ප්‍රධාන මාර්ගයේ වෑගම දී බස් රථයක් සහ වෑන් රියක් මුහුණට මුහුණ ගැටීමෙන් එකම පවුලේ තිදෙනකු මියගොස් ඇතැයි පොලිසිය කියයි.


මේවාටත් කැමතිවනු ඇති

කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ 2024 අප්‍රේල් මස 09 1289 1
කුරුලෑ කරදරය සදහටම අවසන්! Himalaya Purifying Neem Face Wash අලුත් වෙනසක් සමග නැවතත් ශ්‍රී ලංකාවේ

ස්වභාවික ශාකසාර අඩංගු ආයුර්වේදයේ විශිෂ්ඨත්වය රැඳි personal care සහ රූපලාවණ්‍ය නිෂ්පාදන පෙළක් සමග ලොව පුරා ජනතා විශ්වාසයට පාත්‍ර වූ දැවැන්ත සමාගමක් වන Himalaya Wellness

ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers 2024 මාර්තු මස 14 3009 1
ආදරයට ආදරෙන් ළංවෙන්න කියාදෙන කතාවක් Closeup #BreakTheBarriers

ආදරය යනු සියලු සීමාවන් ඉක්මවා යන විශ්වීය සංකල්පයකී. එයට හදවත් එකතු කිරීමේ අසීමිත බලයක් ඇත.සැබෑ ප්‍රේමයක් නිරන්තරයෙන් සියුම් ලෙස අප ආත්මයන් ස්පර්ෂ කරම

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 2472 6
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

Our Group Site