මහින්ද නිශ්ශංක
බනිස්, මාලුපාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනවල මිල වැඩි නොකිරිමට සංගමය තීරණය කළ බවද සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය.
තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 8 කින් වැඩි කිරිම හේතුවෙන් පාන් මිල වැඩි කළ බවද ඒ අනුව ග්‍රෑම් 450 ප්‍රමාණයේ පාන් ගෙඩියක නව මිල රුපියල් 65 දක්වා ඉහළ යන බවද ඒ මහතා කීය.
ඒ අනුව අද (17) මධ්‍යම රාත්‍රී සිට ග්‍රෑම් 450 ප්‍රමාණයේ පාන් රාත්තලක මිල පමණක් රුපියල් 5 කින් වැඩි වන බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.
චීන යුද පුහුණු නෞකාවකට මේ මාසයේදී ලංකා මුහුදු සීමාවට පැමිණීමට අවසර දුන් බව කැබිනට් ප්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පැවසීය.
ශ්‍රී ලංකාවේ ආර්ථිකය ශක්තිමත් කිරීම සඳහා අවශ්‍ය ඕනෑම සහයෝගයක් ලබාදීමට ඇමෙරිකා එක්සත් ජනපදය එකඟතාව පළ කර ඇතැයි ශ්‍රී ලංකාවේ ඇමෙරිකානු තානාපති ජූලි චන
හිටපු කෘෂිකර්ම හා වැවිලි කර්මාන්ත අමාත්‍ය මහින්ද අමරවීර මහතා කොළඹ 7 පැජට් පාරේ පිහිටි නිල නිවසින් අද (8) ඉවත් විය.
තේ දළු නෙලමින් සිටි වතු කම්කරුවන් පිරිසකට එල්ල වු බඹර ප්‍රහාරයකින් තුවාල ලැබු වතු කම්කරු කාන්තාවන් පස්දෙනෙකු සහ එක් පිරිමි පුද්ගලයෙකු අද (08) දින මස්කෙ
එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයේ 57 වැනි සැසි වාරයේ යෝජිත කෙටුම්පත තරයේ ප්‍රතික්ෂේප කිරීම ඇතුළු කරුණු කිහිපයක් සම්බන්ධයෙන් කැබිනට් මණ්ඩල සැලක
විෂ කාරක පොල්තෙල් (ලූස් තෙල්) වෙළඳපොළේ සුලභව පැතිර ඇති හෙයින් ඒ ගැන දැඩි විමසිල්ලෙන් පසු වන්නැයි සමස්ත ලංකා පාරම්පරික පොල්තෙල් නිෂ්පාදකයන්ගේ සංගමය ජන
ජනාධිපතිවරණයේ ඡන්ද විමසීම අවසන් වී ඇති මේ මොහොතේ, මුළු රටක් ම බලාපොරොත්තු පෙරදැරිව බලා සිටිනේ ඉදිරි පස් වසර සඳහා සඳහා ශ්‍රී ලංකාවේ ජනපති වන්නේ කවුරුන්
ශ්‍රී ලංකාව මේ මොහොතේ සිටින්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක යි. පවතින ගෝලීය දේශගුණික අභියෝග සහ බලශක්ති සුරක්ෂිතතාව පිළිබඳ කවර ගැටලු පැවතිය ද ෆොසිල
ශ්‍රී ලංකාවේ ප්‍රථම වරට, ප්‍රධාන ජනාධිපති අපේක්ෂකයින් තිදෙනාගේ ප්‍රතිපත්ති ප්‍රකාශන පොරොන්දු පහසුවෙන් සංසන්දනය කිරීමට සහ ඇගයීමට, ඉංග්‍රීසි, සිංහල ස
බේකරි නිෂ්පාදන මිල එලෙසම
sunil milano Wednesday, 17 July 2019 07:39 AM
බනිස් මාළු පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදන වැඩි නොකිරීමෙන් පෙනී යන්නේ මේවායේ මිල අඩු කිරීමට හැකියාවක් තිබූ බවනේද. මේ ගැන සිටිම ඔබට බාරයි.
ප්‍රියදර්ශන -කටාර් Wednesday, 17 July 2019 07:48 AM
දැන් ලංකාවේ පාන් ගෙඩියක තියෙන්නේ ග්‍රෑම් 380ක් පමණයි.
sampath Wednesday, 17 July 2019 10:20 AM
2.50 ට පාන් කන්නත්... අපි ජනාධිපතිවරණයකදී ඡන්දේ දීපු ජාතියක්...
Dilan Wednesday, 17 July 2019 10:41 AM
කෑමවල ප්‍රමාණයෙන් අඩු කරාවි...