මහින්ද නිශ්ශංක
බනිස්, මාලුපාන් ඇතුළු සෙසු බේකරි නිෂ්පාදනවල මිල වැඩි නොකිරිමට සංගමය තීරණය කළ බවද සභාපති එන්.කේ.ජයවර්ධන මහතා පැවසීය.
තිරිගු පිටි කිලෝවක මිල රුපියල් 8 කින් වැඩි කිරිම හේතුවෙන් පාන් මිල වැඩි කළ බවද ඒ අනුව ග්‍රෑම් 450 ප්‍රමාණයේ පාන් ගෙඩියක නව මිල රුපියල් 65 දක්වා ඉහළ යන බවද ඒ මහතා කීය.
ඒ අනුව අද (17) මධ්‍යම රාත්‍රී සිට ග්‍රෑම් 450 ප්‍රමාණයේ පාන් රාත්තලක මිල පමණක් රුපියල් 5 කින් වැඩි වන බව බේකරි හිමියන්ගේ සංගමයේ සභාපති ජයවර්ධන මහතා ප්‍රකාශ කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
බනිස් මාළු පාන් ඇතුළු සියලු බේකරි නිෂ්පාදන වැඩි නොකිරීමෙන් පෙනී යන්නේ මේවායේ මිල අඩු කිරීමට හැකියාවක් තිබූ බවනේද. මේ ගැන සිටිම ඔබට බාරයි.
දැන් ලංකාවේ පාන් ගෙඩියක තියෙන්නේ ග්‍රෑම් 380ක් පමණයි.
2.50 ට පාන් කන්නත්... අපි ජනාධිපතිවරණයකදී ඡන්දේ දීපු ජාතියක්...
කෑමවල ප්‍රමාණයෙන් අඩු කරාවි...