IMG-LOGO

2025 ඔක්තෝබර් මස 28 වන අඟහරුවාදා


බකතපස් රකින ලතුවැකියෝ

(චන්ද්‍රසේන ගමගේ)

දේශීය පක්ෂියෙකු වූ ‘’ලතු වැකියා’’ වාසය කරන්නේ වියළි දේශගුණයක් සහිත තෙත්බිම් වලය. ශ්‍රී ලංකාවේ දකුණු ප්‍රදේශයේ වෙසෙන ‘’ලතු වැකියා’’ගේ ප්‍රධාන වාස භූමිය වූයේ බූන්දල කුරුලු අභය භූමිය හා කළමැටිය කුරුලු අභය භූමියයි.

මාසයකට අධික කාලයක් තිස්සේ පැවති ඇදිරි නීතිය නිසා දකුණු ප්‍රදේශය තුළ මිනිස් ක්‍රියාකාරකම් අඩු වී තිබීම හේතුවෙන් ගහ කොළට නව පණක් ලැබිණි. අපවිත්‍ර වී තිබූ තෙත් බිම් සියල්ල ස්වාභාවික තත්වයට පත් වූහ. පියාසර කරන්නට තැනක් නැතිව සිටි ලතුවැකියාට ද නිදහසක් ලැබුණි.

ලතුවැකියා මේ දිනවල හම්බන්තොට දිස්ත්‍රික්කයේ නව තෙත් බිම් පෙදෙස්වල සැරි සරන අයුරු මෙලෙස කැමරාවට හසු විය.



අදහස් (7)

බකතපස් රකින ලතුවැකියෝ

ravi Saturday, 09 May 2020 07:55 AM

මෙක ඉතින් අපේ ලාංකිකයින්ගේ හැටිනේ...

:       25       40

Pradeep Saturday, 09 May 2020 08:26 AM

සොබා දහමට වින කරනා මිනිසා අකර්මන්‍ය වන විට සොබා දහම විකසිත වන අකාරය විශිෂ්ටයි..

:       22       15

විජිත් Saturday, 09 May 2020 09:50 AM

"..ෂෝක් වතුර ටික.. හරිම පැහැදිලියි.. ඕන තරම් මාළු... එහෙට මෙහෙට පිහිනනවා... හිටපු ගමන් උඩත් පනිනවා.... හරියට 'අපිව අල්ලාගන්න..' කියනවා වගේ. එත්...පෙර ආත්මයක කරනලද පව් නිසා අපි මේවගේ කුරුල්ලන්වෙලා..මාලු වගේ සතුන් ආහාරයට ගන්න සලස්වලා..ඒකට කියන්නේ කර්මය කියලාලු.එත්...මේ කර්මයෙන් මිදෙන්නේ කොහොමද...?මාළු නොකා අපි මොනවා කන්නද...මිනිස්සු වගේ පාන්,බත් කන්නද...?බැහැ ..අනේ අපිත් අසයි සතුන් නොමරා ඉන්න.. එතකොට අපි ජිවත් වෙන්නේ කොහොමද...? මේ ප්‍රශ්නය විසඳාගන්න බුදුන් වහන්සේවත් හිටියා නම්.. කෙසේ වෙතත් අද වෙසක් පොහොය දිනය. අදට වත් අපි ට්‍රයි කරලා බලමු ... වෙජිටේරියන් වෙන්න.. එතකොට මේ අනන්තවූ භව ගමන ඩෙල්ටා ප්‍රමාණයකින් හරි අඩුවෙන්නේ නැතැයි.. මාලුවනේ අද සුබ වෙසක්..!!!..."

:       52       125

පුජා Saturday, 09 May 2020 06:46 PM

විජිත්ගේ කොමන්ටුවට හිනා ගියත් , හරිම රසවත් විදිහට ඉදිරිපත් කිරීම ගැන ස්තුති වන්ත වෙනවා.. මෙයාලා බකතපස් රකින්නේ මාළුවෙක් අල්ලගන්න විතරක්නේ. ඒත් අපේ සමහර මිනිසුන් කියන සත්වයා , සුදුපිරුවට සැරසිලා කරන පව් ගැන සිතන කොට නම් , මට හිතෙන්නේ මේ අසරණ පක්ෂීන් ඇත්තටම අහිංසකයි කියලා.

:       0       54

විජිත් Sunday, 10 May 2020 11:29 AM

ස්තුතියි පූජා...

:       0       7

leel gunawardena Sunday, 10 May 2020 09:50 PM

සොබාදහමට කරන ලද විනාශය නිසා මුලුලෝකයම වගේ දැන් විඳවනවා.. නමුත් මිනිසාට මෙය තේරුම් ගන්නට හැකිවෙයිද? කියන එක මට තේරුම් ගන්නත් බැහැ.

:       0       2

Jayasiri Madampe Monday, 11 May 2020 02:23 AM

අපේ සමහර පන්සල් වලත් මෙහෙම අය ඉන්නවා. ඔක්කොම නෙවෙයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 1583 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 1375 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 490 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site