ඉන්දිකා රාමනායක
කොරොනා වසංගතය හේතුවෙන් පළාත් අතර සංචරණ සීමා පනවා තිබියදී එම සීමා නොතකා බස්නාහිර පළාතට ඇතුළුවීමට උත්සාහ ගත් 266 දෙනකු ආපසු හරවා යැවූ බව පොලිස් මාධ්‍ය ප්‍රකාශක වැඩබලන ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අජිත් රෝහණ මහතා කියයි.
මෙම පිරිස වාහන 145කින් පැමිණ සිටි බවද හෙතෙම කියයි.
දිවයින පුරා පනවා ඇත සංචරණ සීමා ඊයේ ඉවත් කළ ද පළාත් අතර සංචරණ සීමා තහනම ඒ අයුරින්ම ක්‍රියාත්මක වන බවත් අතීෂ්‍ය මානුෂීය අවශ්‍යතාවයකට හැර පළාත් අතර සංචර සීමා සඳහා කිසිවකුට අවසර හිමි නොවන බවද හෙතෙම කියා සිටියේය.
බස්නාහිර පළාත් ට ඇතුළුවන සහ පිටවන ස්ථාන 14 ක දි පුද්ගලයන් පරීක්ෂාවට ලක් කරයි.
2025 දෙසැම්බර් මස 30
112
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ‍්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පළාත් පනින්න ආ 266 ආපසු හරවා යවයි