
(ඩයනා උදයංගනී)
උතුරු,උතුරු මැද, නැගෙනහිර සහ ඌව පළාත්වලත් මාතලේ දිස්ත්‍රිකකයේ වැසි වාර කීපයක් ඇති වන බව කාලගුණ විද්‍යා දෙපාර්තමේන්තුව කියයි.
බස්නාහාර සබරගමුව, සහ දකුණු පළාත්වල සවස් කාලයේදී හෝ රාත්‍රීයේ තැනින් තැන වැසි හෝ ගිගුරුම් සහිත වැසි ඇති වේ. දකුණු පළාතේ සහ රත්නපුර දිස්ත්‍රික්කයේ ඇතැම් ස්ථෘනවල මිලි මීටර් 50ට වැඩි තරමක වැසි ඇති වෙයි.
ගිගුරු සහිත වැසි සමග තද සුළංද ඇති වන බව ද කාලගුණ දෙපාර්තමේන්තුව පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd