(නිමල කොඩිතුවක්කු)
පළාත් අතර සංචරණ සීමා පනවා තිබුණත් අත්‍යවශ්‍ය සේවා සඳහා දුම්රිය සහ බස්රථ කීපයක් සිට බදාද(14) පළාත් අතර ධාවනයට යොදවන බව ප්‍රවාහන රාජ්‍ය මත දිලුම් අමුණුගම මහතා පවසයි.
අත්‍යවශ්‍ය සේවා සඳහා පමණක් එම පොදු ප්‍රවාහන සේවා භාවිතා කරන ලෙසට මගී ජනතාවගෙන් ඉල්ලා සිටින බවත් ප්‍රවාහන රාජ්‍ය අමාත්‍යවරයා සඳහන් කළේය.
පළාත් අතර එම ප්‍රවාහන සේවා භාවිතා කිරීමේදී රාජකාරී හැඳුනුම්පත හෝ අත්‍යවශ්‍ය සේවා සඳහා ගමන් කිරීමට අවශ්‍ය කරන ලිපි ලේඛන ඉදිරිපත් කිරීම අනිවාර්ය බව ද දිලුම් අමුණුගම මහතා වැඩිදුරටත් පැවසීය
2025 දෙසැම්බර් මස 16
81
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
879
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
2025 නොවැම්බර් මස 21
616
1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක
පළාත් අතර පොදු ප්‍රවාහන සේවා බදාදා සිට