
(ඩයනා උදයංගනී)
නායයෑමේ අවදානමට ලක්ව ඇති පහළ කඩුගන්නාව ප්‍රදේශය ආශ්‍රිතව නායයෑම් අනතුරු ඇගවීමේ සංඥා ස්ථාපිත කිරීමට තීරණය කර ඇතැයි ජාතික ගොඩනැගිලි පර්යේෂණ සංවිධානය පවසයි.
එම සංවිධානයේ තාක්ෂණික අධ්‍යක්ෂ ආර්.එම්.එස්. බණ්ඩාර මහතා පැවසුවේ නායයෑමේ අවදානමට ලක්ව ඇති පහළ කඩුගන්නාව ප්‍රදේශය ආශ්‍රිත මාර්ගය සහ දුම්රිය මාර්ගයේ මේ වන විට කිසිදු අස්ථායිතාවක් නොමැති බවයි.
එබැවින් ඇතැමුන් පතුරුවන අසත්‍ය ප්‍රචාරවලට නොරැවටෙන්නැයි ජනතාවට දැනුම් දෙන බව ද ඔහු සඳහන් කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මාටියා ගහන්න පන්කාදු සැලසුමක්..