IMG-LOGO

පොහොට්ටුවේ මන්ත්‍රිනී ප්‍රා. සභාවට කඩුවක් ගෙනෙයි

(ජී.ඩබ්ලිව්.කේ.පේ‍්‍රමතිලක ද සිල්වා)

ඉමදුව ප‍්‍රාදේශීය සභාව අද (14) රැස්වූ අවස්ථාවේදී ශ‍්‍රී ලංකා පොදුජන පෙරමුණු මන්ත්‍රීවරියක් කඩුවක් ඇතැතිව සභාව ඇමතීමට උත්සාහ කළ අතර එයට එක්සත් ජාතික පක්ෂ මන්ත‍්‍රීවරියන් තිදෙනා සහ එක්සත් ජාතික පෙරමුණු මන්ත‍්‍රී ටී.ජී.අරුණ මහතා දැඩි විරෝධය දැක්වීමෙන් සභාව තුළ උණුසුම් වාතාවරණයක් ඇතිවිය.

මෙහිදි රේනුකා සංජීවනී මන්ත‍්‍රීවරිය ප‍්‍රකාශ කර සිටියේ තමාගේ ආරක්ෂාව වෙනුවෙන් මෙම කඩුව රැගෙන පැමිණි බවයි.

මේ අවස්ථාවේ සභාවේ සිටි සියලුම පක්ෂ විපක්ෂ මන්ත‍්‍රීවරුන් විවිධ අදහස් පළකරමින් ඝෝෂා කිරීම හේතුවෙන් විශාල ගාලගෝට්ටියක් සභාව තුළ ඇතිවිය.

 



අදහස් (25)

පොහොට්ටුවේ මන්ත්‍රිනී ප්‍රා. සභාවට කඩුවක් ගෙනෙයි

Donald Tuesday, 14 May 2019 07:14 AM

උන්දැගේ මූණෙන්ම පේනවා උගත්කම...

:       0       0

kap Tuesday, 14 May 2019 07:20 AM

මෝඩ චූන් කියන්නේ මේවට තමයි.

:       0       0

රොමේෂ් Tuesday, 14 May 2019 07:21 AM

රටේ මෙච්චර කලබලකාරී තත්වයක් ඇතිවෙලා තියෙද්දිත් ගොන් පාර්ට් දානවා.

:       384       448

saliya Tuesday, 14 May 2019 07:24 AM

වැඩ කරන්නේ ගැලරිය හිනස්සන්ට. මේවා ට තමයි ඡන්ද දායකයෝ කැමති

:       70       339

sandy123 Tuesday, 14 May 2019 07:26 AM

මෝඩ චූන්

:       32       308

amaraTuesday, 14 May 2019 07:49 AM

මෙතුමිය පාර්ලිමේන්තු එනවා වලක්වන්ද බැහැ, දකුණු ලකෙනේ

:       169       254

GGTuesday, 14 May 2019 09:02 AM

හිර වෙච්ච ලොක්කගේ පොහොට්ටුව කපන්න වෙන්න ඇති කඩුව ගෙනාවේ...

:       0       0

Bbc Tuesday, 14 May 2019 07:27 AM

තියෙන ඒවා මදිවට

:       3       146

kaanthi Tuesday, 14 May 2019 07:36 AM

යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද ....?

:       77       15

isuru Tuesday, 14 May 2019 07:37 AM

යුද්දෙට නැති කඩුව කොස් කොටන්නද

:       85       5

taraka Tuesday, 14 May 2019 07:38 AM

අයියෝ අපරාදේ අපේ මනාප ඡන්දෙ

:       20       190

Perakum Tuesday, 14 May 2019 07:41 AM

අනිත් සැරෙත් මෙයා උඩින් දිනුම්. අපේ ජනතාවට ඕන මේ වගේ අය තමයි.

:       34       250

bandula Tuesday, 14 May 2019 07:44 AM

අනේ අනිචං

:       0       117

San80 Tuesday, 14 May 2019 07:44 AM

ගම් වල ඉන්න රස්තියාදුකාරයෝයි කසිප්පු කාරයොයි ඡන්දෙන් පත් කරලා යවල ඔයිට වැඩිය දෙයක් බලාපොරොත්තු වෙන්න එපා.

:       23       575

Darshana Tuesday, 14 May 2019 07:45 AM

මුස්ලිම් ගැහැණු ළමුන්ගේ ආරක්ෂාවට විතරද කඩු ! ......

:       1092       1132

Fz Tuesday, 14 May 2019 08:24 AM

පොහොට්ටුවෙන් ප්‍රාදේශීය සබාවට තේරී පත් වුනේ නුගත් රැලකි ඉතින් ප්‍රතිපල තමයි ඔය

:       166       610

shan Tuesday, 14 May 2019 08:43 AM

මුස්ලිම් ගැහැණු ළමුන්ගේ ආරක්ෂාවට විතරද

:       0       6

GG Tuesday, 14 May 2019 08:58 AM

මෝඩකමට ප්‍රතිකාර නැහැ. පාර්ලිමේන්තුවට මිරිස් කුඩු ගේනවා නම් මේක අහන්න දෙයක් නෙමෙයි. කවදා හරි දවසක නුදුරු අනාගතේදී පාර්ලිමේන්තුව සහ ප්‍රාදේශීය සභාවට හෙරෝයින් කුඩුත් අරගන එ්වි. මහජන වැටුප් ගන්න මේ කාලකන්නින්ට කිසිම ලැජ්ජාවක් නැහැ කඩුව ගෙනාපු කෙනාගේ පුතෙක් හෝ දුවෙක් කවදා හරි හෝ වෙනත් වෙපන් අතට ගන්නේ නැද්ද? සුදු ඇඳගෙන ලොකු හපන් කමක් කළා කියා හිතන්න ඇති නේද? මේ වගේ 2.50 පනහේ ගැහැණු සභාවට යැව්වේ කව්ද?

:       0       0

gbase Tuesday, 14 May 2019 08:59 AM

මේකේ ඇති වරදක් නැහැ... මුස්ලිම් අය කියන්නෙත් ඔහොම කතා තමයි.

:       0       0

CHRIS Tuesday, 14 May 2019 09:19 AM

මොලේ තරමට තමයි වැඩ... මේ වගේ අක්කල හොඳ කුස්සියටම තමයි.

:       0       0

Suraweera Pothanegama Tuesday, 14 May 2019 09:51 AM

පැහැදිලි මදි , කඩුව බටේ දාලාද? එහෙමත් නැත්නම් කොපුවේමද? එතුමියටම තමයි උත්තර දෙන්න වෙන්නේ...

:       0       0

isurandi Tuesday, 14 May 2019 09:51 AM

ඉතින් අර කැබිනට් ඇමතිවරයෙක් කිව්වේ හැම මුස්ලිම් ගේකම කඩුවක් තියන් ඉන්නේ ගැහැණු ළමයින්ගේ ආරක්ෂාව වෙනුවෙන් කියලානේ. මෙතුමියටත් හිතෙන්න ඇති එතුමාව අනුගමනය කරන්න.

:       0       0

යූ.ඩී Tuesday, 14 May 2019 12:56 PM

කවුද බං මේකිලාට ඡන්දේ දුන්නේ..? කඩුව පුටුව උඩ තියලා ඉන්දන්න තියෙන්නේ...

:       0       0

Bamunuarachchi Thursday, 16 May 2019 01:00 AM

මේ මන්ත්‍රීවරිය ව්‍යංගයෙන් කියන කතාව තේරුම් ගත්තොත් ඔය කමෙන්ට්ස් වෙනස්වේවි.

:       0       0

BamunuarachchiThursday, 16 May 2019 11:56 PM

රටේ එක ජාතියක ගැහැණු ආරක්ෂා වීමට පමණක්ද? කඩු තියාගන්න පුළුවන් කියා නේද මේ මන්ත්‍රීවරිය අහන්නේ? මොකද එජාපයෝ විතරක් අප්සෙට් වෙලා...?

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි 2025 ජුලි මස 04 246 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ජීවිත රක්ෂණ ඔප්පුහිමියන් සඳහා දැවැන්තම බෝනස් දීමනාව ලෙස රු.බිලියන 12.5 ක් ප‍්‍රකාශයට පත් කරයි

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 775 1
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 1198 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

Our Group Site