(පාලිත ආරියවංශ)
පස්සර නිකේබැද්ද ආගරතැන්න ඉහළ කොටසේ පිහිටි කෑරගල කන්ද ආශ්‍රිතව පස් කන්දක් සමඟ ගලක් පෙරලී නිවසකට බරපතල හානි සිදුව ඇතැයි බදුල්ල ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
මෙම නිවසේ එම අවස්ථාව වනවිට 7 දෙනෙකු සිට ඇති අතර ළමුන් තිදෙනෙක් තුවාල ලබා බදුල්ල සහ පස්සර රෝහල්වලට ඇතුළත් කර තිබේ .
ආරක්ෂක පියරවක් ලෙස ඒ අවට නිවාස 6 ක පදිංචි පුද්ගලන් 28 දෙනෙකු සිය නිවාස වලින් ඉවත් කරවු බවද ආපදා කළමනාකරණ ඒකකය පවසයි.
ඔවුන් සිය ඥාති නිවෙස්වල නතරවී සිටින අතර අවශ්‍ය සහන සැලසීමට පියවරගෙන තිබේ.
ශ්රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් තම වාර්තාව අභිබවා යමින් මෙරට රක්ෂණ ඉතිහාසයේ දැවැන්තම බෝනස් දීමනාව වන රුපියල් බිලියන 12.5 ක ජීවිත රක්ෂණ බෝනස් දීමනාව 2024 වසර
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
පස්සර නායයාමක් : 28 ක් ඉවතට