(සුජිත් හේවාජුලිගේ)
පාසල් දරුවන්ට කොවිඩ් මර්දන එන්නත ලබාදීමට එන්නත්කරණය පිළිබඳ ජාතික කමිටුව නිර්දේශ කර ඇතැයි රාජ්‍ය ඖෂධ නීතිගත සංස්ථාවේ සභාපති විශේෂඥ වෛද්‍ය ප්‍රසන්න ගුණසේන මහතා පැවසීය.
ඉදිරියේදී ඔවුන් එම නිර්දේශය සම්පූර්ණ කරනු ඇතැයිද හෙතෙම සඳහන් කළේය.
මේ අතර එන්නත් මාත්‍රා දෙකෝටි විසි ලක්ෂයක් පමණ මෙරටට දැනට ලැබී ඇති බවත් එන්නත්කරණය සඳහා තවත් එන්නත් එක් කෝටි තිස් ලක්ෂයක් පමණ අවශ්‍ය වන බවත් ගුණසේන මහතා කීවේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය නාඩගම් නැටුවේ ඕකට තමයි. අවුරුදු 2ක් පාසල් වහලා
කරුණාකර දේශපාලුවන් සහ ඔවුන්ගේ අනුගාමිකයන්ට නොව මෙම සියලු දරුවන් සඳහා ෆයිසර් එන්නත ලබා දෙන්න.
විශ්ව විද්‍යාල සිසුන් කොටසක් එන්නත් අරගෙන තිබියදී කොටසකට නැහැ අඩු තරමින් 18 ත්30 ත් අතර අයටවත් දෙන්නේනේනම් සුදුසුයි