
(සුජිත් හේවාජුලිගේ සහ අංජුල මහික වීරරත්න )
පාසල්වල සියලු ශ්‍රේණි ලබන නොවැම්බර් මාසය වනවිට ආරම්භ කිරීමට සැලසුම් කර ඇතැයි අධ්‍යාපන ප්‍රතිසංස්කරණ සහ විවෘත විශ්ව විද්‍යාල රාජ්‍ය අමාත්‍ය සුසිල් ප්‍රේමජයන්ත මහතා පාර්ලිමේන්තුවේදී අද පැවසීය.
රට පුරා පාසල් අදියර කිහිපයක් යටතේ ලබන 21 වැනිදා සිට ආරම්භ කරන බවද හෙතෙම සඳහන් කළේය.
ඔහු මෙසේ පැවසුවේ සමගි ජන බලවේගයේ රත්නපුර දිස්ත්‍රික් මන්ත්‍රී හේශා විතානගේ මහතා මතු කළ ප්‍රශ්නයකට පිළිතුරු දෙමිනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd