සියලුම පාසල් වල අධ්‍යාපන චාරිකා අත්හිටුවීමට අධ්‍යාපන අමාත්‍යාංශය දිවයින පුරා පළාත් අධ්‍යාපන අධ්‍යක්ෂකවරුන්ට දැනුම් දී තිබේ.
කොරෝනා වෛරසය සම්බන්ධයෙන් මතුව ඇති හදිසි තත්ත්වය සළකා බලා අධ්‍යාපන අමාත්‍යාංශය විසින් මේ බව නිවේදනයක් නිකුත් කරමින් සඳහන් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd