IMG-LOGO

2025 දෙසැම්බර් මස 29 වන සඳුදා


‘පාස්කු ලේ-මජර බලේ, ප්‍රොජෙක්ට් එකට දින 1000’

(යොහාන් භාසුර)

මිනිස් ජීවිත 200 කට අධික සංඛ්‍යාවක් බිලිගත් ‘පාස්කු දින’ ත්‍රස්ත ප්‍රහාරය සිදුවී දින 1000 ක් ගතවී තිබුණ ද එම ප්‍රහාරයේ වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක නොවීමට විරෝධය දක්වමින් ‘අලුත් පියාපත්’ නම් සංවිධානයක් කොළඹ විහාරමහාදේවී උද්‍යානය ඉදිරිපිට නිහඬ විරෝධතාවක් අද (21) පස්වරුවේ පැවැත්වීය.

‘පාස්කු ලේ - මජර බලේ, ප්‍රොජෙක්ට් එකට දින 1000’ ලෙස බැනර් ප්‍රදර්ශනය කරමින් ‘අලුත් පියාපත්’ සංවිධානයේ සාමාජිකයෝ විරෝධතාවයේ නිතරව පසුව විහාරමහාදේවී උද්‍යානය ඉදිරි පිට පහන් දැල්වූහ.

එම පිරිස පසුව විවිධ සටහන් තැබූ ආලෝකයක් සහිත බැලුන් කීපයක් ගුවනට මුදාහැරියහ.

(ඡායාරූප: ජයමාල් චන්ද්‍රසිරි )



අදහස් (7)

‘පාස්කු ලේ-මජර බලේ, ප්‍රොජෙක්ට් එකට දින 1000’

පිටිගල මිලානෝ Friday, 21 January 2022 09:48 PM

වැඩේ කරවපු අය මෙච්චර මැරෙන්නේ නැතිවෙයි කියලා හිතන්න ඇති. හැබැයි වැඩේ බාරගත්ත ලොක්කා වැඩේ අනාගන්න ඇති...

:       46       24

Kalpa Saturday, 22 January 2022 08:49 AM

සර් තමයි හොඳටම කළේ...!!! 

:       61       10

Sampath Rodrigo Saturday, 22 January 2022 01:45 PM

මේ ඔක්කොම යාලුවො මල්ලී.. හොරු කවදාවත් හොරු අල්ලන්නේ නෑ මල්ලී..

:       40       8

BamunuarachchiSunday, 23 January 2022 07:55 AM

පට්ටම හොරු ජෙප්පෝ මල්ලි.

:       2       0

Shan Saturday, 22 January 2022 02:08 PM

මේක කරපු අය අල්ලන්න නම් චම්පික, සරත් ෆොන්සේකා වගේ කෙනෙක් ජනාධිපති වෙන්න ඕනෑ...

:       37       8

Bamunuarachchi Saturday, 22 January 2022 06:51 PM

මොවුන් මේ කරන්නේ කාගේ ප්‍රොජෙක්ට් එකක්ද? සහරාන් බිරිඳ සහ අනිකුත් හම්බ ත්‍රස්තයෝ බෝම්බ පුපුරවාගෙන මැරිලා තිබෙන්නේ ගෝඨාභය බලයට පත් කරන්න. නවසීලන්තයේ මුසල්මානුවා එරට වැසියන්ට පිහියෙන් ඇනලා තිබෙන්නේ ගෝඨාභය බලයට පත් කරන්න. එහෙමයි කාදිනල් හිතන්නේ... ඒ නිසා ක්‍රිස්තියානි කාරයොත් හිතන්නේ එහෙමයි.

:       15       62

JudeSunday, 23 January 2022 08:01 AM

ඔහොම ගිහින් කියාවි අල්-ක්වයිඩා, අයි.එස්.අයි.එස් හැදුවෙත් ගෝඨාය කියල. ඒත් අපේ හරක් ‍රැවටෙනවා. එච්චරටම ආගමික වහල්ලු. අයි.එස් එකේ ලොක්කත් කිව්වා මේක අපේ වැඩක් කියලා.

:       1       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 645 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 308 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1105 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site