සුමිත් ප්‍රේමතිලක සහ දයා හේමන්ත සිල්වා
තිසරපට අස්සේ රුපියල් ලක්ෂයක් පමණ වටිනාකමකින් යුත් හෙරොයින් මත්කුඩු සඟවාගෙන සිටි පිංවල සුදු නෝනා නැමැති ආරූඪ නාමයෙන් හඳුන්වන කාන්තාවක අත්අඩංගුවට ගත් බව පාණදුර කොට්ඨාස විශේෂ වැටලීම් ඒකකය කියයි.
පානදුර පිංවල පදිංචි 34 හැවිරිදි සැකකාරියගේ, ස්වාමිපුරුෂයා ද හෙරොයින් ජාවාරමක් සම්බන්ධයෙන් කුරුවිට බන්ධනාගාරයේ රඳවා සිටින බවත් ඔහු මෙම ජාවාරම මෙහෙයවන බවත් දැනට කළ පරීක්ෂණ වලදී සනාථ වී ඇතැයි පොලිසිය පවසයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
තිසරපටත් තහනම් කරමුද?
හිතන් ඉන්න ඇති කවුරුත් එන එකක් නැහැ කියලා?