IMG-LOGO

පවිත්‍රාට,ගාමිණිට,එස්.බීට නව අමාත්‍යාංශ

(අජන්ත කුමාර අගලකඩ)

නව කැබිනට් සංශෝධන දෙකක් මීට සුළු වේලාවකට පෙර සිදුවිය. ප්‍රවාහන අමාත්‍ය ධූරය දැරූ පවිත්‍රා වන්නිආරච්චි මහත්මිය මීට සුළු වේලාවකට පෙර විදුලිබල අමාත්‍යවරයා ලෙස දිවුරුම් දුන්නාය.

විදුලිබල අමාත්‍යවරයා ලෙස කටයුතු කළ  ගාමිණි ලොකුගේ මහතා නව බලශක්ති අමාත්‍යවරයා ලෙස ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරියේ දිවුරුම් දුන්නේය.

විමල් වීරවංශ මහතා දැරූ කර්මාන්ත අමාත්‍ය ධූරයේ පාර්ලිමේන්තු මන්ත්‍රී එස්.බී.දිසානායක මහතා  දිවුරුම් දුන්නේය.



අදහස් (11)

පවිත්‍රාට,ගාමිණිට,එස්.බීට නව අමාත්‍යාංශ

දාස Thursday, 03 March 2022 06:50 PM

වසුරු ගොඩවල් දෙකක් ඉවත් කොට , අලුත් වසුරු ගොඩවල් දෙකක් ලගට ගනී

:       0       0

Kumara Thursday, 03 March 2022 08:58 PM

කොට්ට මාරු කර කර ඉඳපල්ලා...

:       0       1

Santha Arachchi kittuwa Thursday, 03 March 2022 09:07 PM

හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිව්වලු...

:       0       1

Lalith M Thursday, 03 March 2022 09:51 PM

රට සමෘද්ධියට යන ගමන ආරම්භ වූ වගයි. ජයවේවා අනාගත්ත රජතුමනි...!

:       0       1

Kumara Thursday, 03 March 2022 11:13 PM

මේ රට කොතරම් බංකොලොත්ද කියලා මේ ගැන බලනකොට තේරෙනවා.

:       0       1

Perera Thursday, 03 March 2022 11:31 PM

කැහි ඉවත් කරලා හොටු දාගෙන...

:       0       1

Sunil Friday, 04 March 2022 01:35 AM

විදුලිය කබලෙන් ලිපට...

:       0       1

LGPJ Friday, 04 March 2022 06:48 AM

හිසේ අමාරුවට කොට්ටෙ මාරු කළා වගේ...!!! 

:       0       1

Bunny Preena Friday, 04 March 2022 08:52 AM

SB නම් සතුටින් ඉන්නේ... ඇමැතිකම් කරන්න පුදුම කැමැත්තක් තියෙන්නේ...

:       0       1

gamuna Friday, 04 March 2022 12:35 PM

ආටක නාටක...

:       0       2

Prabha Friday, 04 March 2022 12:48 PM

ඇති යාන්තම් එස්.බී. ට හැලෙ කටු කෑල්ලක්වත් හම්බ වුණා.

:       0       2

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site