IMG-LOGO

පොලිස් ලොක්කන් සිව් දෙනෙකුට එරෙහිව සැරයන්ගෙන් පැමිණිල්ලක්


 
 
ඉන්දිකා රාමනායක

 
තම මානව හිමිකම් කඩ වු බවට පවසමින් උසස් පොලිස් නිලධාරීන් සිව්දෙනෙකුට එරෙහිව  පොලිස් සැරයන් සනත් ගුණවර්ධන මහතා  අද (8) මානව හිමිකම් කොමිසම වෙත පැමිණිල්ලක් ඉදිරිපත් කළේය.


තෙඹුවන ප‍්‍රදේශයේ දී බලපත‍්‍ර නොමැතිව වැලි ටිපර් රථයක් තමන් විසින් අත්අඩංගුවට ගෙන නීතිය කටයුතු කිරීම සඳහා තෙඹුවන පොලිසියට ඉදිරිපත් කිරීමෙන් පසු  උසස් නිලධාරීන් අධිකරණ කටයුතු සිදු නොකර එම සැකකරු මුදා හැරීම සම්බන්ධයෙන් තමන් වැරදිකරු කරමින් කෲර ලෙස සැළකීමත් මානසික පීඩාවට පත්වන ලෙස කටයුතු කිරිමටත් එරෙහිව මෙම පැමිණිල්ල ඉදිරිපත් කර ඇත. 


මතුගම සහකාර පොලිස් අධිකාරි සංජය ඉරසිංහ, තෙඹුවන පොලිස් ස්ථානාධිපති පොලිස් පරීක්ෂක අරුලානන්දන්, දොඩංගොඩ පොලිස් ස්ථානාධිපති  ප‍්‍රධාන පොලිස් පරීක්ෂක සම්පත් බණ්ඩාර, පොලිස් මාධ්‍ය ප‍්‍රකාශක පොලිස් අධිකාරි  රුවන් ගුණසේකර යන මහත්වරුන්ට එරෙහිව  පොලිස් සැරයන්වරයා මෙම පැමිණිල්ල ඉදිරිපත් කර  තිබිණි.
 
 



අදහස් (1)

පොලිස් ලොක්කන් සිව් දෙනෙකුට එරෙහිව සැරයන්ගෙන් පැමිණිල්ලක්

Ananda Friday, 09 November 2018 07:29 AM

නියමයි.බලමු කොමිසම කොහොමද කියල.

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී 2025 ජුනි මස 23 124 0
නුතන ජීවිතයට පහසුකම් රැසක් සමඟ හේමාස් හෙලත් ප්ලස් නවීන බාහිර රෝගී සත්කාරක මාධ්‍යස්ථානය දැන් වත්තල දී

සීඝ‍‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P

ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි. 2025 ජුනි මස 05 2250 1
ශ්‍රී ලංකාවේ පෞද්ගලික අංශයේ විශාලතම සුළං බලාගාර ව්‍යාපෘති ආයෝජනය සඳහා හේවින්ඩ් සමඟින් ලංකා විදුලිබල මණ්ඩලය ගිවිසුම් අත්සන් කරයි.

රී ලංකාවේ සුළං බලශක්ති ක්ෂේත්‍රයේ විශාලතම පුද්ගලික ආයෝජනය වන මෙගාවොට් (MW) 50ක ධාරිතාවයකින් යුතුව මන්නාරම ප්‍රදේශයේදී ඉදිකිරීමට නියමිත සුළං බලාගාර ව්‍

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025 2025 මැයි මස 28 695 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් ‘පාසල් පිරියත සුරකිමු‘ 2025

මැයි 27, 2025 කොළඹදී. ශ‍්‍රී ලංකාවේ විශාලතම සහ දැවැන්තම ජීවිත රක්ෂකයා ලෙස ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, සිය ආයතනික සමාජ වගකීමි වැඩසටහනක් ලෙස දියත් කරන ලද

Our Group Site