IMG-LOGO

2025 නොවැම්බර් මස 22 වන සෙනසුරාදා


පොලිස් නිලධාරියාගේ විවාහයට ආ අයකුට කොරෝනා

(රොමේෂ් මධුෂංක)

යාපනය අච්චුවේලීයේ පොලිස් නිලධාරියකුගේ නිවසක පැවැති විවාහ මංගල උත්සවයකට සහභාගී වූ අයකුට කොරෝනා වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරුවීම නිසා එම මංගල අවස්ථාවට සහභාගී වූ පොලිස් නිලධාරීන් 08 දෙනකු ඇතුලු  64 ක් නිරෝධායනයට යොමු කළ බව යාපනය මහජන සෞඛ්‍ය පරික්ෂක කාර්යාලය කියයි.

අච්චුවේලී ජේ.276 ප්‍රදේශයේ පිහිටි අදාල පොලිස් නිලධාරියාගේ නිවසේ මෙම විවාහ මංගල්ලය පැවති අතර එම නිවසට වරින් වර ගිය පොලිස් නිලධාරීන් 08 දෙනකු ඇතුලු පුද්ගලයින් 64 දෙනකු මෙලෙස නිරෝධායනය කිරීමට පියවර ගෙන ඇත.

විවාහය පසුවී දින දෙකක් ගත වීමත් සමග එක් අයකුට ඇතිවූ අසනීප තත්වයක් හේතුවෙන් රෝහලගත කොට සිදුකරන ලද පී.සී.ආර්. පරික්ෂණයේදී ඔහුට  කොවීඩ් 19 වයිරසය ආසාදනය වී ඇති බවට තහවුරු වි ඇත.



අදහස් (0)

පොලිස් නිලධාරියාගේ විවාහයට ආ අයකුට කොරෝනා

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 12 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 132 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි. 2025 නොවැම්බර් මස 04 980 0
නොබෙල් ත්‍යාගලාභීන් සමඟ ටියැන්ජින් සමුළුවේදී මහාචාර්ය මොහාන් මුණසිංහ ප්‍රධාන දේශනය පවත්වයි.

2021 බ්ලූ ප්ලැනට්(Blue Planet) ත්‍යාගලාභී සහ 2007 සාම නොබෙල් ත්‍යාගයේ සම-ජයග්‍රාහක මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මෑතකදී 2025 ඔක්තෝබර් 18-21 දිනවල චීනයේ ඉහළ මට්ටමේ ටියැන්

Our Group Site