(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
සහකාර පොලිස් අධිකාරීවරුන් පස්දෙනෙකු, ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් 14දෙනෙකු සහ පොලිස් පරීක්ෂකවරුන් 23 දෙනෙකුට ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි පොලිස් මාධ්‍ය ප්‍රකාශක රුවන් ගුණසේකර මහතා පැවැසීය.
ජාතික පොලිස් කොමිෂන් සභාවේ අනුමැතිය පරිදි සේවයේ අවශ්‍යතාවය මත මෙම ස්ථාන මාරුවීම් ලබා දී ඇතැයි මාධ්‍ය ප්‍රකාශකවරයා කීය.
එම නිලධාරීන් පහත නිවේදනයේ දැක්වේ.




COMMENTS
කැලේ මාරු උනාට කොටියගේ පුල්ලි මාරු වෙන්නේ නෑනේ .