(බිමල් ශ්‍යාමන් ජයසිංහ)
මොරගහහේන පොලිස් නිලධාරීන් දෙදෙනෙකුට යකඩ ඉනි සහ උණු වතුර පහරදී තුවාල කළ වරෙන්තුකරු අධිකරණය වෙතට ඉදිරිපත් කිරීමෙන් පසු මාර්තු 8 දක්වා රිමාන්ඩ් ගත කරන ලෙස මහේස්ත්‍රාත්ත චහිමා විජේබණ්ඩාර මහත්මිය නියෝග කළාය.
මෙසේ නියෝග ලැබුවේ හොරණ ගෝනපොළ හන්දියේ කුමුක ජය මාවතේ පදිංචි හෙක්ටර් සුනිල් ශාන්ත කොළඹගේ නමැති 46 හැවිරිදි පුද්ගලයෙකි.
සැකකරු සම්බන්ධ මානසික වෛද්‍ය වාර්තාවක් එදිනට අධිකරණයට ඉදිරිපත් කරන ලෙසද මහේස්ත්‍රාත්වරිය වැඩිදුරටත් නියෝග කළාය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට පාර්ලිමීන්තුවේ මිරිස් කුඩු ගහපුකෙනාට මොකද කරන්නේ?
පොලිසියට උණුවතුරෙන් සංග්‍රහ කරන්නේ... මොකක් අපි නොදන්නා දෙයක් සිදුවී තිබෙන නිසා නඩු හාමුදුරුවෝ කාරුණිකයි. එයා පොලසියේ ඉන්නේ කවුද කියන්න මස් රාත්තලටත් බෙල්ල කපන කට්ටියනේ... මේ පුද්ගලයා ළඟ උණුවතුර තිබිලා නැතිව ඇති... කදුළු ගෑස් වගේද?
උණුවතුර ගහලා තියා ජරාව කන පොලිසිය ඇසිඩ් ගහලවත් පිරිසිදු කරන්න බැහැ.