තරිඳු ජයවර්ධන
පොලිස් දෙපාර්තමේන්තුව සහ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ආරක්ෂක අමාත්‍යංශයට පවරා ගනිමින් අමාත්‍යංශවල විෂය පථය සඳහන් ගැසට් නිවේදනය ප්‍රකාශයට පත්කර තිබේ.
මීට පෙර ද පොලිස් දෙපාර්තමේන්තුව ආරක්ෂක අමාත්‍යංශය යටතේ පැවැති අතර පසුව හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා පොලිස් දෙපාර්තමේන්තුව නීතිය හා සාමය අමාත්‍යංශය යටතට පැවරීය.
මෙම අලුත් ගැසට්ටුව මගින් පොලිස් දෙපාර්තමේන්තුව යළිත් වරක් ආරක්ෂක අමාත්‍යංශය යටතට පත් කර තිබේ. ආරක්ෂක අමාත්‍යවරයා වන්නේ ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාය.
ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ද පසුගිය දිනවල ලොකු කතා බහකට ලක්විය. නව රජය බලයට පත්වීමෙන් පසු පිරිසක් ඊට කඩා වැදී සේවකයන්ට දොස් නගා තිබිණි.
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පොලිසිය සහ ජාතික මාධ්‍ය මධ්‍යස්ථානය ආරක්ෂක අමාත්‍යංශය යටතට