(නිපුන් ගරුක)

කොළඹ - මහනුවර මාර්ගයේ පෑලියගොඩ සහ කැලණි පාලම ප්‍රදේශයේ දැඩි වාහන තදබදයක් ඇතැයි රථවාහන පොලිසිය කියයි.

නව ගුවන් පාලමේ ඉදිකිරීම් සහ සංචරණ සීමා ඉවත් කිරීමත් සමග මෙම තදබදයට හේතුවක් විය හැකි බව ද රථවාහන පොලිසිය කියයි.