IMG-LOGO

2025 දෙසැම්බර් මස 09 වන අඟහරුවාදා


පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළ සඳුදා සිට ආරම්භ කෙරේ

(නිමල කොඩිතුවක්කු)

පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළෙහි කටයුතු ලබන සඳුදා(14) සිට ආරම්භ කිරීමට රජය තීරණය කර තිබේ.

සෞඛ්‍ය අංශ ලබාදී ඇති නිර්දේශ මත පදනම්ව පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළේ කටයුතු කඩිනමින් ආරම්භ කරන්නැයි ජනාධිපති කාර්ය සාධක බළකායේ සභාපති බැසිල් රාජපක්ෂ මහතා නිලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ විවෘත කිරීම සම්බන්ධයෙන්ද සොයා බලන්නැයි රාජපක්ෂ මහතා බලධාරීන්ට උපදෙස් ලබාදී ඇත.

පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳ පොළ සහ මැනින් වෙළදපොල වසා තැබීමෙන් ගොවීන්ගේ සහ ධීවරයින්ගේ නිෂ්පාදන අලෙවි කර ගැනීමට නොහැකිව ඔවුන්ගේ ආර්ථිකයට දැඩි බලපෑම් එල්ල වන බැවින් සෞඛ්‍ය ආරක්ෂිත ක්‍රමවේද අනුගමනය කරමින් කඩිනම් තීන්දු ගන්නැයි ද ඔහු සඳහන් කර ඇත. 



අදහස් (1)

පෑලියගොඩ නව මැනිං වෙළෙඳපොළ සඳුදා සිට ආරම්භ කෙරේ

Bandu wimalasena Thursday, 10 December 2020 12:39 AM

පෑලියගොඩ මැනිං වෙළදපළ සහ මත්ස්‍ය වෙළදපළ ඇරියත් මිල එකගණන්, වැහුවත් එකගණන් ... ඒ නිසා ජනතාවට ඇරියත් එකයි, වැහුවත් එකයි.

:       0       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 350 1
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 430 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 402 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site