IMG-LOGO

2025 ඔක්තෝබර් මස 17 වන සිකුරාදා


පුල්මුඩේ - කොළඹ බසසේ කොන්දොස්තරට හලාවතදී පහර දෙයි

(හලාවත ඔගස්ටින් ප්‍රනාන්දු)         
පුල්මුඩේ සිට කොළඹ බලා ධාවනය වු පෞද්ගලික බසයක් අද ( 9 දා ) දහවල් 10.30ට පමණ හලාවත දී නැවතු අවස්ථාවේ දි බසයට බලහත්කාරයෙන් ඇතුළු වු පිරිසක් එම බසයේ කොන්දොස්තරට අමානුෂික ලෙසින් පහර දී ඔහු අත තිබු ටිකට් නිකුත් කරණ යන්ත්‍රයට උදුරා පොලවේ ගසා විනාශ කර ඇති බව හලාවත පොලිසිය කියයි.

 මේබවට පැමිණිල්ලක් කින්නියාවේ පදිංචි ප්‍රාන්ජිස් රෝෂාන් ( 24 ) නමැති කොන්දොස්තර පොලිසියට කර ඇති බවත් කියයි.

මීගමුව පොලිසිය මීගමුව හලාවත මාර්ග අංක 907 බස් කොන්දොස්තරවරයෙකුට පසුගිය 7 දා මීගමුවේ දි පහරදීමේ සිද්ධියක් මත එම මාර්ගයේ බස් සේවක වැඩ වර්ජනයක් මේ වන විට ක්‍රියාත්මකව පවතින අතර එම් විරෝධතාවට එක්ව සිටින කණ්ඩායමක් මෙම පහරදිම කර ඇති බවත් කියයි.

තමන් කින්නියාවට ගොස් වෛද්‍ය ප්‍රතිකාර ලබා ගන්නා බවත් පහර කැ අය පොලිසියට දන්වා පිටව ගොස් ඇති බවත් කියයි.

හලාවත පොලිසිය පරික්ෂණ සිදු කරයි. 



අදහස් (7)

පුල්මුඩේ - කොළඹ බසසේ කොන්දොස්තරට හලාවතදී පහර දෙයි

Roshan Saturday, 09 February 2019 08:38 AM

බස් කොන්දන්ටනම් ගහලත් මදි

:       87       424

BamunuarachchiSaturday, 09 February 2019 09:29 AM

අනුමත කරමි...

:       71       227

බද්රානි Saturday, 09 February 2019 10:13 AM

ඉතාම හොඳ වැඩක්. මගීන්ගේ ඉතුරු මුදල් දීම හිතාමතාම මගහරින මොවුන්ට මුළු සමාජයම එක්ව පහර දිය යුතුයි.

:       60       225

Kamal Saturday, 09 February 2019 03:46 PM

ඉහත කමෙන්ට් දැමු මෝඩ පිරිස වෙත අනුකම්පා කරමි. පොලිසියටවත් බස් සේවකයන්ටවත් කාටවත් පහරදීමේ අයිතියක් නැත. ලංකාව කවදා හැදේවිද?

:       194       99

BamunuarachchiSaturday, 09 February 2019 04:07 PM

කොන්දොස්තරලා කරන බලුවැඩ කිරීමට ඒ අයට අයිතියක් නැත. ඔවුන්ගේ බලුවැඩ නිසයි ජනතාව කොන්දාලට පහරදීම අනුමත කරන්නේ. කොන්දෙකුට පහරදීම ගැන තවකොන්දෙකුට තරහ යාම ගැන පුදුම නොවෙමි.

:       18       93

කරුණාපාල Sunday, 10 February 2019 08:41 AM

ඔබ වැනි කොන්දොස්තරලාට මේ රට හදන්න පුළුවන් කියලා වෙන්න ඇති හිතාගෙන ඉන්නේ... පෞද්ගලික බස් ව්‍යාපාරය තවදුරටත්, ව්‍යාපාරයක් නොවේ, මාෆියාවක්.

:       0       12

BamunuarachchiSunday, 10 February 2019 10:11 AM

තවත් කොන්දොස්තර වරයාට තදවෙලා වගේ. අපිට කොන්දලා හදන්න උවමනා නැහැ .....කොන්දොස්තර වරයා වැරැද්දකට අසු උනාම අම්බානකට දෙන එකයි තිබෙන්නේ. කවුරු හරි කොන්දොස්තර වරයාට වැඩේ දෙන එක ඉහලින්ම අනුමත කරන එකයි තිබෙන්නේ. අපි සිටින තැනක කොන්දොස්තර වරයාට වැදුනොත් ඔහුට පක්ෂව ඇසින්දුටු සාක්කි නැත.

:       40       1

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි 2025 ඔක්තෝබර් මස 08 907 0
ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවාවේ උන්නතිය සඳහා වන කැපවීම ස්ථිර කරමින් හේමාස් සමාගම තලවතුගොඩදී නවීනතම රෝහලක් ආරම්භ කරයි

හේමාස් සමාගම සිය නවීන තෘතීයික සත්කාර රෝහල ආරම්භ කිරීම පිළිබඳව අද දින තලවතුගොඩ දී නිවේදනය කරනු ලැබීය.

මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ 2025 ඔක්තෝබර් මස 01 999 0
මහාචාර්ය මොහාන් මුණසිංහ මහතා මුම්බායි හි පැවති එක්සත් ජනපද-ඉන්දියානු ව්‍යාපාරික සමුළුවේදී ඇමරිකා එක්සත් ජනපදයේ නිව් ජර්සිහි ආණ්ඩුකාර ෆිල් මර්ෆි මහ

2007 නොබෙල් සාම ත්‍යාගයේ (උප සභාපති, IPCC) සම-ජයග්‍රාහකයා සහ 2021 නිල් ග්‍රහලෝක ත්‍යාගලාභී මොහාන් මුණසිංහ මහතා, 2025 සැප්තැම්බර් 24 වන දින මුම්බායි හි පැවති ඉහළ මට්ට

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී. 2025 සැප්තැම්බර් මස 23 396 0
ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවය ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් දිනාගනී.

ජනසතු සේවා සත් සාමාජික පාපන්දු ශූරතාවයේ ඊ ඛාණ්ඩයේ ශූරතාවය ජයග‍්‍රහණය කිරීමට ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් පාපන්දු කණ්ඩායම සමත් විය. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන

Our Group Site