(නිමන්ති රණසිංහ)
හිටපු රාජ්‍ය අමාත්‍ය රන්ජන් රාමනායක මහතා සමඟ දුරකතන සංවාදයක නියැලුනු බව කියන ඇඹිලිපිටිය මහාධිකරණ විනිසුරු ගිහාන් පිලපිටිය මහතා සම්බන්ධයෙන් වරෙන්තුවක් ලබාගැනීමට සූදානමක් නැතැයි කොළඹ අපරාධ කොට්ඨාසය අද(13) නුගේගොඩ මහේස්ත්‍රාත් යූ.කේ. පැල්පොල මහතා වෙත දැනුම්දුන්නේය.
පිලපිටිය මහතා සම්බන්ධයෙන් ඔහු සැකකාරයෙකු කර, අධිකරණයට කරුණු වාර්තා කිරීමෙන් පසු වරෙන්තුවක් ලබාගැනීම සම්බන්ධයෙන් තමන් වෙත කිසිදු උපදෙසක් ලැබී නොමැති බැවින් වරෙන්තු ලබාගැනීමේ සූදානමක් නැති බවද අපරාධ කොට්ඨාසය එහිදී දැනුම්දුන්නේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නීතිපති නම්බු පිටින් ඉල්ලා අස්වුණා නම් හොඳයි.
ෂයිලොක් මස් රාත්තලම ඉල්ලද්දී ඊට පටහැනිව යාමට ධෛර්යය තිබීම ගැන පොලිස්පතිවරයාට මගේ ආචාරය! හරියට ගම්පහ සිද්ධිය වගේ.