IMG-LOGO

ප්‍රවාහන වෛද්‍ය ආයතනය පරීක්‍ෂණ කට්ටල හිඟයක

(යොහාන් භාසුර)

බර වාහන රියදුරු බලපත්‍ර ඉල්ලුම්කරුවන්ගේ වෛද්‍ය වාර්තා සඳහා වන මුත්‍රා පරීක්‍ෂණවලට භාවිතා කරන පරීක්‍ෂණ කට්ටල නොමැති වීමෙන් ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනය ගැටලුකාරී තත්වයකට පත්ව ඇතැයි වාර්තා වේ.

එම පරීක්‍ෂණ කට්ටල ආනයනය කිරීම සඳහා ඩොලර් නොමැති වීම හිඟයට හේතු වී ඇති අතර මෙම තත්වය මත බර වාහන රියදුරු බලපත්‍ර නිකුත් කිරීම ගැටලුකාරී තත්වයකට පත්ව ඇතැයි දැනගන්නට තිබේ.

ජාතික ප්‍රවාහන වෛද්‍ය ආයතනයේ සභාපති වෛද්‍ය සචින්ද්‍ර ගමගේ මහතාගෙන් කළ විමසුමකදී පැවසුවේ අදාල පරීක්‍ෂණ කට්ටල ලැබේ යැයි විශ්වාසයෙන් පසුවන බවයි. 



අදහස් (0)

ප්‍රවාහන වෛද්‍ය ආයතනය පරීක්‍ෂණ කට්ටල හිඟයක

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 599 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 124 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site