
(විනීතා එම් ගමගේ)
නව පුරාවිද්‍යා ආඥා පනතක් සඳහා වන කෙටුම්පත සකස් කර අද (8) පැවැති පුරාවිද්‍යා උපදේශක සභාවට භාර දුන් බව පුරාවිද්‍යා අධ්‍යක්ෂක ජනරාල් මහාචාර්ය අනුර මනතුංග මහතා පැවැසීය.
එම කෙටුම්පත පිළිබද අදහස් ලබා දීමට පුරාවිද්‍යා උදේශක සභාවට සති තුනක් කල් දුන් බවත් අධ්‍යක්ෂ ජනරාල්වරයා කීය.
එම අදහස් ලැබුණු පසු ඉදිරියේ දී බෞද්ධ කටයුතු සදහා වන උපදේශක සභාවට ද ඉදිරිපත් කිරීමෙන් පසු මහජන අදහස් විමසීමට ඉදිරිපත් කරන බව ද මනතුංග මහතා පැවැසීය.
ඉන් අනතුරුව එය නීතියක් බවට පත් කිරීමට කටයුතු කරන බව ද හෙතෙම සඳහන් කළේය.
මනතුංග මහතා මේ අදහස් පළ කළේ ජාතික උරුම පිළිබඳ රාජ්‍ය අමාත්‍ය විදුර වික්‍රමනායක මහතාගේ ප්‍රධානත්වයෙන් එම අමාත්‍යාංශයේ පැවැති පුරා විද්‍යාව උපදේශක සභාවෙන් පසු පැවැත්වූ මාධ්‍ය හමුව අමතමිනි.
2025 දෙසැම්බර් මස 30
114
0
ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි
2025 දෙසැම්බර් මස 18
748
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
370
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
පුරාවිද්‍යා ආඥා පනතකට අලුත් කෙටුම්පතක්