IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ප්‍රවීණ ලේඛක සමරවීර විජයසිංහ අභාවප්‍රාප්ත වෙයි

ප්‍රවීණ, සම්මානිත ලේඛකයකු වන සමරවීර විජයසිංහ මහතා අද(04) අභාවප්‍රාප්ත විය.
 
ප්‍රථම ස්වර්ණ පුස්තක සම්මානය දිනූ ‘ස්වයංජාත’ නවකතාව, රාජ්‍ය සාහිත්‍ය සම්මානය දිනූ ‘කෙලෙස් පර්වත’, ‘වැස්ස වළාහක’, ‘ඉර මුදුන’ යන නවකතා සහ කෙටිකතා සංග්‍රහ රැසක් පළ කර ඇති විජයසිංහ මහතා මිය යනවිට 78 වන වියේ පසුවිය.
 
රාජ්‍ය පරිපාලන හා ස්වදේශ කටයුතු අමාත්‍යංශයේ ප්‍රධාන ලිපිකරු වශයෙන්ද ඒ මහතා සේවය කර ඇත.
 
සමරවීර විජයසිංහ මහතාගේ දේහය පිළිබඳ  අවසන් කටයුතු බේරුවල, අඹේපිටිය, අංක 63/බී දරන ඒ මහතාගේ නිවසේ දී 6 වන බදාදා දින සවස 4.00ට පැවැත්වීමට නියමිතය.



අදහස් (1)

ප්‍රවීණ ලේඛක සමරවීර විජයසිංහ අභාවප්‍රාප්ත වෙයි

Ruhunu Monday, 04 November 2019 07:09 PM

නිවන් සැප ලැබේවා !

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට 2025 දෙසැම්බර් මස 30 60 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව නිකවැරටියට

ප්‍රමුඛතම දේශීය මූල්‍ය සේවා ආයතනයක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 61 වැනි ශාඛාව නිකවැරටිය නගරයේදී පසුගි

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 722 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 344 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

Our Group Site