(ආරියරත්න රණබාහු සහ සුජිත් හේවාජූලිගේ)
පාර්ලිමේන්තු මාධ්‍යවේදීහු 26 දෙනෙකු මේ මස 27 වැනිදා සිට නොවැම්බර් 4 වැනිදා දක්වා දින 9ක් චීන අධ්‍යයන චාරිකාවක සහභාගී වෙති.
කතානායක කරු ජයසූරිය මහතාගේ ඉල්ලීම පරිදි චීන ජනරජය මේ සඳහා අනුග්‍රහය දක්වා තිබේ.
චීනයේ විවෘතවීම සහ ප්‍රතිසංස්කරණයේ 40 වැනි සංවත්සරය වෙනුවෙන් සංවිධානය කර ඇති මෙම ප්‍රථම චාරිකාවට පාර්ලිමේන්තු වාර්තාකරණයේ නිරත විද්‍යුත් මුද්‍රිත සහ වෙබ් අඩවි මාධ්‍යවේදීන් 26 දෙනෙක් සහභාගී වෙති.
COMMENTS
ආරාධනා කරනවා වගේම වියදම්...... දරන්නේ චිනෙන්ද . නැතිනම් මේවටත් ජනතා මුදල්ද
වියදම ගෙවන්නේ කවුද?
ඇයි අර එක ආර්ථික ඔස්තාර් කෙනෙක් කියුවේ රුපියල රැක ගන්න වාහන ගේන එකයි රට යන එකයි නවත්වන්න කියලා. ඒක මේ හරක් 225ට අදාළ නැතුව ඇති. චීනෙ නෙමෙයි එංගලන්තෙ යැව්වත් හදන්න පුළුවන් එවුන් නෙමෙයි.