(සුජිත් හේවාජුලිගේ )
මැතිවරණ නීති ප්‍රතිසංස්කරණය සඳහා පත් කෙරුණු පාර්ලිමේන්තු විශේෂ කාරක සභාවේ විශේෂ රැස්වීමක් ලබන මස 8 වැනිදා පැවැත්වෙන බව පාර්ලිමේන්තුවේ නියෝජ්‍ය මහලේකම් නීතිඥ කුෂානී රෝහණදීර මහත්මිය පැවසුවාය.
මේ අතර ජාතික නිදහස් පෙරමුණ සහ ජාතික හෙළ උරුමය යන දේශපාලන පක්ෂ පක්ෂවල නායකයෝ එම කමිටුවට පසුගියදා සිය යෝජනා ඉදිරිපත් කළහ.
මෙම කමිටුවේ වාර්තාව මේ වසර අවසානයේ පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට නියමිතය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd