( ඉෂාන් සංජීව)
ග්‍රාම නිලධාරීන්ගේ සංගමයේ විරෝධතාවක් හේතුවෙන් පාර්ලිමේන්තු වට රවුම ආශ්‍රිත දැඩි රථ වාහන තදබදයක් පවතී.
පාර්ලිමේන්තුවට පිවිසෙන ප්‍රධාන මාර්ගය ද වසා දමා තිබේ.
බොරැල්ල - බත්තරමුල්ල දෙසට රථවාහන තදබදයක් පවතින අතර අවට මාර්ගයන්හි ද රථ වාහන තදබදයක් පවතී.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
කොන්දක් නැති ආණ්ඩුවක් සහ කොන්දක් නැති පොලීසියක් නිසා බත්තරමුල්ල හරහා යන එන මිනිස්සුන්ට පුදුම හිරිහැරයක්. ඔක්කොම රාජ්‍ය ආයතන ගෙනත් දැම්මා මදිවට හැමදාම උද්ඝෝෂණ...
තියෙන ඌෂ්ණෙට සේරගේම ලේ රත්වෙලා වගේ….
යකෝ මේ හැමඑකාම අහිංසක මහජනතාව අපහසුවට පත්කරනවා නොවේද? දියවන්නා ඔය මඩවගුර බැලුවත් එතන ඉන්න සෑම සතෙක්ම මහජනතාවගේ බොටුව මිරිකලා ජීවිතේ ගැට ගහ ගන්නවා නොවේද? රටේ තිබෙන සෑම වෘත්තියක්ම බැලුවත් ඒ හා සමානව අහිංසක මිනිසුන්ගේ බඩ වියතට පහර වදින සේ වැඩ වර්ජන නොවේද? අහෝ මගේ රට චිරාත් කාලයක් දියුණු "හෙමින් " පවතින රටක් නොවන්නේද?