පාර්ලිමේන්තුව විසුරුවා හරිමින් නිකුත් කරන ලද ගැසට් පත්‍රයට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා අත්සන් තබා තිබේ. අද (2 වැනිදා) මධ්‍යම රාත්‍රියේ සිට පාර්ලිමේන්තුව විසුරුවා හරිනු ලබන අතර පාර්ලිමේන්තු මහ මැතිවරණය අප්‍රේල් මස 25 වැනිදා පැවැත්වීමට නියමිතය.

COMMENTS
අපේ පොහොට්ටුවට ජයවේවා.!
ඔන්න ජනතාවනි අවස්ථාව අංක එක. තමන් පත්කරලා යවන්නේ කවුදැයි කියලා හොඳින් අවබෝධ කරගෙන තම වටිනා ඡන්දය පාවිච්චි කරන්න. දුෂිත අයවනම් ආපහු යවන්න එපා. හැමෝම හොඳින් දන්නවා තම පළාතෙන් පහුගිය ටිකේ පත්කරලා යවපු උදවිය කරපු දේවල්. ඉදිරියේදීත් ඔවුනට ඒ දේවල් කරගෙනයාමට ඉඩදී තම දූ දරුවන් මුනුපුරු මිනිපිරියන් හා අනාගතයේ ඉපදෙන්න ඉන්න දරුවන්ට මිනි වල කැපනවාද ? නැතිනම් අනාගත පරපුරට රජ මාලිගාවල සුර සැප විඳින්න කරුණු කාරනා සකස් කරනවාද? තීරණය ඔබ අතේම බව පමණක් හොඳින් සිහියේ තබාගන්න.