පාර්ලිමේන්තුවේ විශේෂ සැසිවාරයක් සඳහා හෙට (11) උදෑසන 11.30 ට සියලු මන්ත්‍රීවරුන්ට සහභාගී වන්නැයි කතානායක කරූ ජයසූරිය මහතා දැනුම් දී තිබේ.
අගමැති රනිල් වික්‍රමසිංහ මහතාගේ ඉල්ලීමක් පරිදි පාර්ලිමේන්තුවේ ස්ථාවර නියෝගවල 16 දරණ ස්ථාවර නියෝග ප්‍රකාරව මෙම කැඳවීම සිදු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනාගතේ මොනවා වෙයිද කවුද දන්නේ. ඒ හින්ද අනාගතේටත් එක්ක පාර්ලිමේන්තු භෝජනාගාරය සුද්දම කරල එන්න බලාගෙන ගියා නම් හොඳයි කියලයි මට හිතෙන්නේ. ඔය ගානට කොහෙන් කන්නද අප්පේ?
ඇත්තම තමයි මගෝඩිස්ලා 225 ගේම රූපකායෙන්ම හොඳින් පේනවනේ තරම...
මොකක්ද දන්නේ නැහැ ඊ ළඟ දහන් ගැටය...?
කට්ටියම සෙට්වෙන්නේ අන්තිම පාරට වෙන්න ඇති...
මොකද්ද අප්පා ඒ ජංජාලේ? අර දින 52දී වුණා වගේ දෙයක්වත් වෙයි වත්ද?
තව මොනවා හරි ඉතුරුවෙලා තියෙන දෙයක් විකුණන්න ට්‍රයි එකක් නැද්ද?