
(බන්දුල ඉලේපෙරුම)
කථානායක මහින්ද යාපා අබේවර්ධන මහතා ඇතුළු මන්ත්‍රීවරුන් ද පාර්ලිමේන්තු කාර්ය මණ්ඩලය ද ඇතුළුව 400කට අධික පිරිසක් සඳහා පීසීආර් පරීක්ෂණ අද(13) පාර්ලිමේන්තු පරිශ්‍රයේදී සිදුකෙරිණි.
ලබන සිකුරාදා (15) ද තවත් පිරිසකට පාර්ලිමේන්තු පරිශ්‍රයේදී පීසීආර් පරීක්ෂණ පැවැත්වීමට නියමිතය.
මේ අතර අද පැවැත්වීමට නියමිතව තිබූ පාර්ලිමේන්තු කටයුතු පිළිබඳ කාරක සභාවේ රැස්වීම ලබන 18වැනි සඳුදාට කල්තැබීමට කථානායකවරයා තීන්දු කර ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඇයි මේ කලබල? ඔය ඔක්කොම ධම්මික පැණිය බීලා නේද ඉන්නේ?
එයාලගෙනුත් සල්ලි ගන්නවද?
බැසිල්තුමා කිව්වා වාගේ පාර්ලිමේන්තු පොකුර නියැදියකට ගෙන අත්හදා බැලීමක් කරන්න දැන්මම... පීසීආර් නොකර...
කාලකණ්ණි.., මේ අය රජවෙන්න බලනවා මිසක්, මිනිස්සු ගැන මේ අය හිතන්නේ නෑ. හෙණ තමයි ගහන්න ඕනේ...
හරකුන්ටයි, මිනිස්සුන්ටයි කරන්නේ එකම පරීක්ෂන නේද?