IMG-LOGO

පාර්ලිමේන්තුවේ අගමැති අසුන ඇතුළු වරප්‍රසාද මහින්දට

පාර්ලිමේන්තුවේ අගමැති ආසනය සහ  සියලු අගමැති වරප්‍රසාද  නව අගමැතිවරයා ලෙස පත් වු මහින්ද රාජපක්ෂ  මහතාට ලබා දීමට කථානායක කරූ ජයසුරිය මහතා එකඟතාව පළ කර තිබේ.


අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා  පත්  වීමෙන් පසු නිකුත් කළ  ගැසට් නිවේදනයේ සඳහන් පරිදි  එය එසේ සිදු කළ  යුතුව ඇතැයිද  කතානායක කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.


(36698)



අදහස් (1)

පාර්ලිමේන්තුවේ අගමැති අසුන ඇතුළු වරප්‍රසාද මහින්දට

Nandalal DE SILVA - France Friday, 02 November 2018 12:23 PM

ගරු කතානායකතුමා එතුමාගේ රාජකාරි කටයුතු අපක්ෂපාතිව කරන බව මින් පැහැදිලිවීම ගැන එතුමාට අපේ ප්‍රණාමය!!! එහෙත් අනෙකුත් පාර්ශවලිනුත් මෙවැනි නීතිගරුක ප්‍රතිපත්ති එන්නේ කවදාද? ජනතාව නොඉවසිලිමත්ව තවමත් බලා සිටිනවා...

:       218       101

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 16 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 600 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site