පාර්ලිමේන්තුවේ අගමැති ආසනය සහ සියලු අගමැති වරප්‍රසාද නව අගමැතිවරයා ලෙස පත් වු මහින්ද රාජපක්ෂ මහතාට ලබා දීමට කථානායක කරූ ජයසුරිය මහතා එකඟතාව පළ කර තිබේ.
අගමැතිවරයා ලෙස මහින්ද රාජපක්ෂ මහතා පත් වීමෙන් පසු නිකුත් කළ ගැසට් නිවේදනයේ සඳහන් පරිදි එය එසේ සිදු කළ යුතුව ඇතැයිද කතානායක කාර්යාලයේ ප්‍රකාශකයකු සඳහන් කළේය.
(36698)
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
පාර්ලිමේන්තුවේ අගමැති අසුන ඇතුළු වරප්‍රසාද මහින්දට
Nandalal DE SILVA - France Friday, 02 November 2018 12:23 PM
ගරු කතානායකතුමා එතුමාගේ රාජකාරි කටයුතු අපක්ෂපාතිව කරන බව මින් පැහැදිලිවීම ගැන එතුමාට අපේ ප්‍රණාමය!!! එහෙත් අනෙකුත් පාර්ශවලිනුත් මෙවැනි නීතිගරුක ප්‍රතිපත්ති එන්නේ කවදාද? ජනතාව නොඉවසිලිමත්ව තවමත් බලා සිටිනවා...