IMG-LOGO

2024 පෙබරවාරි මස 29 වන බ්‍රහස්පතින්දා


පරිභෝජනයට සුදුසු නැති සීනි තොගයක් පිටකොටුවෙන් අල්ලයි

(බී.ජානක)

පරිභෝජනයට නුසුදුසු සුදු සීනි කිලෝ 50 මිටි 200  ප්‍රවාහනය කිරීමට සුදානම් කර තිබියදී ලොරි රථයේ රියැදුරු හා සහායක ද සමග  පිටකොටුව යොවුන් වීදිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි.

පිටකොටුව පොලිසිය හා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කරන ලදි.

පරිභෝජනයට නුසුදුසු මෙම සීනි තොගයක් කල්මුණේ ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට සූදානම් කර ඇති බවට  බස්නාහිර පලාත් බුද්ධි අංශයේ නිලධාරීන්ගේ තොරතුරු කට අනුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් රියදුරු සහායකයා එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවන්  වේ.

කල් ඉකුත්වූ සීනි තොගය සහිත ලොරිය සමග ලොරි රථයේ රියදුරු හා රිය සහයක අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ පිහිටි පාරිභෝගික අධිකාරිය වෙත රැගෙන යන ලදී.

 



අදහස් (0)

පරිභෝජනයට සුදුසු නැති සීනි තොගයක් පිටකොටුවෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

එසැණ පුවත්

ඉතාලි සිහින පෙන්නා මුදල් ගැරූ කතක් රිමාන්ඩ්
2024 පෙබරවාරි මස 29 5 0

ඉතාලි තානාපති කාර්යාලට සේවා ලබා ගැනීමට පැමිණෙන පුද්ගලයන්ට ඉතාලියේ රැකියා දෙන බව පවසා ලක්ෂ විසි හයක් වංචා කළ බව කියන නරාහෙන්පිට පදිංචි කාන්තාවක ලබන 06ව


එච්.අයි.වී ආසාදිතයින් ඉහළට
2024 පෙබරවාරි මස 29 192 0

එච්. අයි. වී. නව ආසාදිතයින් වාර්තා වීම සියයට 14කින් පමණ ඉහළ ගොස් ඇතැයි ජාතික ලිංගාශ්‍රිත රෝග හා ඒඩ්ස් මර්දන වැඩසටහන පවසයි.


රටපුරා විශ්වවිද්‍යාල අනධ්‍යයන සේවයෝ කොළඹට එති
2024 පෙබරවාරි මස 29 188 0

විශ්වවිද්‍යාල අනධ්‍යයන කාර්යමණ්ඩ සාමාජිකයෝ ඉල්ලීම් කීපයක් මුල්කරගනිමින් ක්‍රියාත්මක කරන වෘත්තීය ක්‍රියාමාර්ගවල තවත් පියරවක් ලෙස රට පුරා විහ්වවිද


රථ වාහන සේවාවලට වෙලාවක් වෙන්කිරීම අනිවාර්යයි
2024 පෙබරවාරි මස 29 410 0

මෝටර් රථ ප්‍රවාහන දෙපාර්තමේන්තුවේ සේවා ගැනීමට ලබන සඳුදා (4 වැනිදා) සිට දිනයක් සහ වේලාවක් වෙන්කරගැනීම අනිවාර්ය බව මෝටර් රථ ප්‍රවාහන කොමසාරිස් ජනරාල් නි


නාගානන්ද නීතිඥ වෘත්තියෙන් නෙරපයි
2024 පෙබරවාරි මස 29 1057 0

නීතීඥ නාගානන්ද කොඩිතුවක්කු නීතිඥ වෘත්තියෙන් ඉවත්කරමින් ශ්‍රේෂ්ඨාධිකරණය අද නියෝගයක් ලබාදුන්නේය.


නව පොලිස්පති ජනපති හමුවෙයි
2024 පෙබරවාරි මස 29 928 0

නව පොලිස්පති දේශබන්දු ටී.එම්.ඩබ්ලිව්.ඩී. තෙන්නකෝන් මහතා අද (29) පෙරවරුවේ ජනාධිපති කාර්යාලයේ දී ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා හමු විය.


මේවාටත් කැමතිවනු ඇති

හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ 2024 පෙබරවාරි මස 19 407 0
හලාල් කවුන්සිලය, ජාතික තත්ත්ව සම්මාන උළෙලේදී සම්මානයට පාත්‍ර වේ

ශ්‍රී ලංකා ප්‍රමිති ආයතනය (SLSI) විසින් සංවිධානය කරන ලද, ශ්‍රී ලංකා ජාතික තත්ත්ව සම්මාන උළෙල (SLNQA) 2022 හි ඉහළ ගුණාත්මකභාවය වෙනුවෙන් වූ කැපවීම ඇගයෙමින් හලාල් ප්

නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි 2024 පෙබරවාරි මස 13 345 0
නීතිමය විභේදනයත් සමඟම ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් නව ගමනක් අරඹයි

දශක 6කට අධික ඉතිහාසයකට උරුමකම් කියන ශ‍්‍රී ලංකාවේ පුරෝගාමී රක්ෂණ සමාගම වන ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් සිය ජීවිත හා සාමාන්‍ය රක්ෂණ ව්‍යාපාර නීත්‍යානුකූල

හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි 2024 පෙබරවාරි මස 12 335 0
හලාල් කවුන්සිලය NCE අපනයන සම්මාන උළෙලේ දී රනින් පිදුම් ලබයි

හලාල් ප්‍රතීතන කවුන්සිලය (Halal Accreditation Council), ජාතික අපනයනකරුවන්ගේ මණ්ඩලයේ (NCE) සංවිධානත්වයෙන් 2023 දෙසැම්බර් 8වන දින පැවැත්වුණු 31 වැනි NCE අපනයන සම්මාන උළෙලේ දී අඛණ්

Our Group Site