IMG-LOGO

2025 දෙසැම්බර් මස 20 වන සෙනසුරාදා


පරිභෝජනයට සුදුසු නැති සීනි තොගයක් පිටකොටුවෙන් අල්ලයි

(බී.ජානක)

පරිභෝජනයට නුසුදුසු සුදු සීනි කිලෝ 50 මිටි 200  ප්‍රවාහනය කිරීමට සුදානම් කර තිබියදී ලොරි රථයේ රියැදුරු හා සහායක ද සමග  පිටකොටුව යොවුන් වීදිය ප්‍රදේශයේ දී අත්අඩංගුවට ගත් බව පිටකොටුව පොලිසිය කියයි.

පිටකොටුව පොලිසිය හා පාරිභෝගික අධිකාරියේ නිලධාරීන් විසින් මෙම වැටලීම සිදු කරන ලදි.

පරිභෝජනයට නුසුදුසු මෙම සීනි තොගයක් කල්මුණේ ප්‍රදේශයට ප්‍රවාහනය කිරීමට සූදානම් කර ඇති බවට  බස්නාහිර පලාත් බුද්ධි අංශයේ නිලධාරීන්ගේ තොරතුරු කට අනුව අත්අඩංගුවට ගත් බව පොලිසිය පවසයි.

අත්අඩංගුවට පත් රියදුරු සහායකයා එරාවුර් ප්‍රදේශයේ පදිංචිකරුවන්  වේ.

කල් ඉකුත්වූ සීනි තොගය සහිත ලොරිය සමග ලොරි රථයේ රියදුරු හා රිය සහයක අත්අඩංගුවට ගෙන වැඩිදුර විමර්ශන කටයුතු සඳහා කොම්පඤ්ඤවීදිය පොලිස් වසමේ පිහිටි පාරිභෝගික අධිකාරිය වෙත රැගෙන යන ලදී.

 



අදහස් (0)

පරිභෝජනයට සුදුසු නැති සීනි තොගයක් පිටකොටුවෙන් අල්ලයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 149 0
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 147 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 951 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site