
(රංජන් කස්තුරි)
පරිපූරක වෛද්‍ය වෘත්තික සේවාවේ තනතුරු පහක් සඳහා උපාධිකාරීන් බඳවා ගන්නා බව සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
වෛද්‍ය රසායනාගාර කාර්මික විද්‍යාඥ,ඕෂධවේදී, විකීරණ ශිල්පී, භෞත චිකිත්සක සහ වෘත්තීය චිකිස්තක යන තනතුරු සඳහා එලෙස උපාධිධාරීන් බඳවා ගන්නා බවත් ඒ සඳහා වන අයදුම්පත් මේ මස 25 වැනි දිනට පෙර යොමු කළ යුතු බව ද සෞඛ්‍ය අමාත්‍යංශය සඳහන් කරයි.
පිළිගත් විශ්ව විද්‍යාලයිකින් උපාධිය ලබාගත් උපාධිධාරීනට එම තනතුරුවලට අයදුම්කළ හැකි අතර වැඩි විස්තර ජූනි මස 11 වැනි දා රජයේ ගැසට් පත්‍රයේ පළ කර තිබේ.

COMMENTS
නව නීති ක්‍රියාත්මක වීමෙන් මහජන ආරක්ෂාව වැඩි වන බව ඉතා පැහැදිලිව පෙන්වන ලිපියක්.
තවත් අදහස් හා දත්ත සමඟ මෙම විශ්ලේෂණය යාවත්කාලීන කරලා නම් හොඳයි.