(සුජිත් හේවාජුලිගේ )
ප්‍රධාන පොලිස් පරීක්ෂකවරු 25 දෙනෙක් සහකාර පොලිස් අධිකාරි නිලයන්හි තාවකාලිකව රාජකාරි ආවරණය සඳහා පොලිස්පතිවරයා විසින් යොදවනු ලැබ සිටිති.
මෙසේ සහකාර පොලිස් අධිකාරී නිලයේ රාජකාරි ආවරණය සඳහා යොදවනු ලැබ සිටින්නේ ජ්‍යෙෂ්ඨත්වයෙන් ඉහළ සහ විනය විරෝධී ක්‍රියා සම්බන්ධයෙන් චෝදනා නොලැබූ නිලධාරීන් පිරිසකි.
සහකාර පොලිස් අධිකාරි නිලයේ රාජකාරි ආවරණය සඳහා යොදවනු ලැබ සිටින එම ප්‍රධාන පොලිස් පරීක්ෂකවරුන් විසිපස් දෙනා මෙසේය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd