කොවිඩ් -19 හේතුවෙන් හුදකලා කර තිබු ප්‍රදේශ කිහිපක් එම තත්ත්වයෙන් ඉවත් කිරීමට සහ ප්‍රදේශ කිහිපයක් මේ මොහොතේ සිට හුදකලා කිරීමටත් කොවිඩ් 19 වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පියවර ගෙන තිබේ.
ඒ අනුව මාතලේ සහ මතුගම ප්‍රදේශ කිහිපයක් මෙයට අයත් වේ.
නිවේදනය පහත දැක්වෙයි.

COMMENTS